Korean Student visa ගැන දන්නෙ කවුද??

chanaptc

Member
Nov 15, 2014
384
21
0
34
මාතර
පෝරිසාදයා;18832235 said:
paththare nam thiyenawa dekka,, godak un student visa dala gihin horen job karanawa athi ban
ස්ටුඩන්ට් වීසා වලට සල්ලි කීයක් විතර යනවද ? ගිහිල්ල ජොබ් එකක් කරන්න තියන අවස්ථාව මොන වගේද? මේ දේවල් ගැන විස්තර දන්න කවුරු හරි ඉන්නවද?:):):)
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ස්ටුඩන්ට් වීසා වලට සල්ලි කීයක් විතර යනවද ? ගිහිල්ල ජොබ් එකක් කරන්න තියන අවස්ථාව මොන වගේද? මේ දේවල් ගැන විස්තර දන්න කවුරු හරි ඉන්නවද?:):):)
    irida lankadeepe ad wagayak tibba balapan,, wadi wistara danne ne