Korean Vs Vietnam

rex2014

Junior member
  • May 21, 2014
    171
    9
    18
    මචංලා මම korean s5 එකක් හරි Vietnam s5 එකක් හරි ගන්ඩ ඉන්නේ.වැඩියෙන් හොද Korean phones da vietnam phonesda? :P:P:P
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    VIETNAM ganin machan man sansung gannema vietnam 1.korean nan use karala na
    china ekai vietnam 1i use karala tiye
    china 1 leda wadi,vietnam 1 hodai
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    umba kiyanne fake phone ganada nathnam original eke Korea Vietnam deka ganada? original nam kokath ekai. fake nam Korea ekai Vietnam kiyala gahala thiyena ekai dekama hadanne China wala ban :rofl:
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    machan original koea eka hodatama hodaii,mama s,s2 hd lte,s3 phone thunama use kala original korea kisima awlak naa,awlakata thiyenne korean apss tika witharii,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    ඔය කොරියා, වියට්නාම් කියල විකුණන ඔක්කොම චීන කටු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Original Korean eka hondai Vietnam ekata vada. habai ithin korean kiyala vikunana Chinese eevanum honda na.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය ඔක්කොම Chinese ඒවා බන්. කෝක ගත්තත් කෙල වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. phone ඒක කාලයක් පාවිච්චි කලොත් ඉතින් luck එකට සෙට් වෙච්ච එකක්. ඒ නිසා තව කියක් හරි දාලා වෙන එකක් ගනින්. ඔය චීන replica ගන්නේ නැතුව.
     

    sanju_82

    Member
    Apr 25, 2009
    109
    3
    0
    Samsung original international version හදන්නේ Vietnam වල ,Samsung original Korea ගන්න පුළුවන් කොරියාවේදි විතරයි ඒවා Vietnam හදන ඒවාට වඩා ගොඩක් හොඳයි .මොකද කොරියන් මිනිස්සු තමන්ගේ ජාතියට බාල විධියට බඩු හදල දෙන්නේ නැහැ..හැබැයි ඒවා ලෝකේ වෙන කිසිම රටකින් ගන්නත් බැහැ ..කොරියාව තුල පමණයි..ඔයාට original කොරියා phone එකක් ගන්න ඕන නම් කොරියාවේ ඉන්න කෙනෙක්ට කියල ගෙන්න ගන්න..නැත්තම් Vietnam තමයි..
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    uba oya ahanne original phone gana nam dekama hodai.. kisima awlak na.. habai uba oya ahanne ara 12000ta withara tiyena eka nam dekama ekai.. pitipasse tiyena sticker eka witharai wenas.. dekama hadanne chaina.. original korian s5 ekaknam mama thama lankawe dakala na..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Samsung කියන්නෙත් Korean Company එකක්නේ බන්..... :D