හොද Treadmill එකක්

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,100
    1,357
    113
    පේමන්ට් එකේ.
    They do lose weight by walking ban , don’t be a retard
    They could have lost more weight by doing 15 minutes of strength training three times a week (a total of 45 minutes per week), and they don’t even know that. People like you are misleading others by saying that walking leads to weight loss. If you love walking and listening to audiobooks, keep it to yourself. Don’t mislead people into thinking that’s the way to lose weight. Because there are optimal methods.
     
    • Like
    Reactions: zeuzapex

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඉස්සෙල්ල එලියෙ ඇවිදපං.... මාස තුනක් වත් එක දිගට වැඩේ කෙරුනොත් සහ ට්‍රෙඩ්මිල් එකක් ගන්න එකෙන් එලියෙ ඇවිදිනවට වඩා වාසි තියෙනව කියල හිතුනොත් (වැස්ස දවස් වලට වගේ) ට්‍රෙඩ්මිල් එකක් ගනිං....
    නැත්තං වෙන්නෙ සතියක් ඕක පාවිච්චි කරල රෙදි වේලන්ඩ ගන්න එක තමයි
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,321
    6,168
    113
    ground wala duwanna epa 35 panalanam joint case anawa .
    treadmill ekak balanna colombo onatharam place thiyanwa.
    gym wala ganu latha wenawa time aparade.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,852
    17,019
    113
    Kottawa
    මරාගන්නෙ ඕනේ නෑ වේට් ලොස් වලට.. වෝකින්ග් වලින් ෆැට් ලොස් එකට ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා.. අනික වේට් ට්‍රේනින් විතරක්ම කරලා ඇග හෙල්දි තියාගන්න අමාරුයි.. ඔය දෙක බැලන්ස් එකේ කරගෙන යන්න ඕනේ... අනික වෝකින්ග්, වේට් ට්‍රේනින් මොකක් කරත් කැලරි සර්ප්ලස් එකක නම් ඉන්නෙ බර වැඩිවෙනවා.. අනික් පැත්ත නම් අඩු වෙනවා.. අනික වේට් ලොස් කියල වෙන්න ඕනෙ දේ මසල් එක බ‍ර්න් කරගන්නෙ නැතුව ෆැට් එක ලොස් කරගන්න එක.. ඒකට වෝකින්ග් වලින් ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා..
     

    hrdilshan

    Junior member
  • Jan 9, 2021
    41
    27
    18
    I got this - https://www.quantum.lk/product/quantum-t120-treadmill/

    1762761116681.png