Korean_Movie

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අද මම ඔයාලට දෙන්න යන්නෙ ලස්සනම ලස්සන හමුදා කතාවක්, මේක කොරියන් කතාවක්,
    හුගක් අය හමුදාවට ආසයිනෙ, ඒ වගේම හමුදාවෙ ට්‍රෙනින් බලන්න තවත් කැමතියි මමනම් හමුදා කතාවලට ‍ගොඩක් ආසයි.

    මේ ට්‍රේනින් කණ්ඩායමේ එක කෙල්ලෙකුත් ට්‍රේනින් වෙනව, ඒ හින්ද ගොඩක් ලස්සනයි. ඉතින් අපේ ප්‍රධාන නිලියත් මේ කෙල්ල තමයි ඔයාල දන්නවනෙ ඉතිං වැඩ පෙන්නද්දි සතුරොත් ඇතිවෙනව කියල, ඉතිං ත්‍රාසය භීතිය, කුතුහලය සිනහව සමගින් පැය 1 යි විනාඩි 45 ක් පුරා දිව යන මේ කතාවට ඔයාලත් ගොඩක් කැමති වෙයි


    Republic+of+Korea.jpg