මචන්ලා මට කොටහේනේ තියන DIMO Head Office එකට යන්න වෙලා තියනවා. ඉතින් ඒකට යන්න ලේසි
1.කඩුවෙල ඉදන් 143 (Pettah-Kaduwela) හෝ 148 (Pettah-Labugama) එකෙන් කොටහේනට යන එකද?
2. එහෙම නැත්නම් මහරගමින් 112 (Kotahena-Maharagama) න් කොටහේනට යන එකද ?
3. මහරගමින් හෝ කඩුවෙලින් යා හැකි මීට වඩා ලේසි bus route එකක් තියනවද?
මේකෙදී වෙලාව අඩුවෙන් යන හා පහසු එක තමා කියන්න ඕන.
දන්නේ නැත්නම් BUMP එකක් වත් දාමු හොඳේ.