සල්ලි ගෙවලා යන එකේ එහෙම වෙන්න බෑ නේද බන්![]()
pass fail වෙන එකට සල්ලි ගෙවන එක බලපාන්නේ කොහොමද

සල්ලි ගෙවලා යන එකේ එහෙම වෙන්න බෑ නේද බන්![]()

mehema seen ekaknam thiyenawa normal campus ekaka wage raganna baa.,
mokada cadets laa inna hindaa., un hithanne ubala pitin apuu un kiyala., eeka hindaa nikan eliyen igena gannawa wage hageemak nam aniwa enna puluwan.,
ooke karana event arawa mewwa okkoma mn hithnne cadets lage athe run wenne.,
karumeta waliyak ehema adunoth nam anaathyi
cadet karlaa degree eka gaththa mage ayya kenk innawa ubata wadi wisthara onenm PM karpn.

මගේ යාලුවෙක් AL වලින් ඕකට ගියා logistics.හමුදාවේ වගේ training එකක් තියෙනවා..පිහියක් විතරක් අතට දීල කැලේකට ගිහින් දානවා සත්තු මරාගෙන අමුවෙන් කන්න තියෙනවා කිව්ව
පිටින් යන්න පුළුවන් මන් හිතන්නේ එතකොට army training නෑ.
ඔය මගුලවල් වලට යන්නෙපා බං කොල්ලෙක් එක්ක වලියක් වැටුනොත් මැරුන් කන්න තමයි වෙන්නෙ.
government campus හරි nsbm sliit වගේ සාමාන්‍ය මිනිස්සු ඉන්න තැනකට ගිහින් කෑල්ලක් කරන් යන වැඩෙත් කරගෙන ආතල් එකේ හිටපන්![]()
Umba exam karana widiyatai exam pass wenne. salli dunna kiyala exam pass wenne neසල්ලි ගෙවලා යන එකේ එහෙම වෙන්න බෑ නේද බන්![]()
mehema seen ekaknam thiyenawa normal campus ekaka wage raganna baa.,
mokada cadets laa inna hindaa., un hithanne ubala pitin apuu un kiyala., eeka hindaa nikan eliyen igena gannawa wage hageemak nam aniwa enna puluwan.,
ooke karana event arawa mewwa okkoma mn hithnne cadets lage athe run wenne.,
karumeta waliyak ehema adunoth nam anaathyi
cadet karlaa degree eka gaththa mage ayya kenk innawa ubata wadi wisthara onenm PM karpn.
Ehema wenasak ne. Cadet wagema dayscolars degolloma event handle karanawa. Anika walinam yanne ne KDu eke.

සල්ලි ගෙවලා යන එකේ එහෙම වෙන්න බෑ නේද බන්![]()

Army training tiyenne Cadet lata. Day scholar widiyata giyama ehema training na.
Anika wali yannenam ne machan ehe
(motorcross etc.)එක course එකකට කීයක් විතර ගන්නවද බන්mama karapu degree ekata cadet kellonwa ganne naha.
kollonwa witharai ganne.
Day scholar nam kellonwa gannawa.
ape batch eke serama hitiya 50+.
Eken 40+ hitiye kollo. (cadet kollo+day scholar kollo)
wali yanne naha bn. seramala fit eke hitiya.
mama dan graduate wela inne. thama a yalukama thiyenawa forces kollo ekka.
Forces walin organize karana events walata tickets ehemath labenawa batch eke kollongen(motorcross etc.)
එක course එකකට කීයක් විතර ගන්නවද බන්
Thanks rep+logistics da ?
batch eka 3ta kadanawa (according to individual's preference) 2nd year patan ganiddi mata mathaka widiyata.
Finance/supply chain/transport kiyala (not entirely sure)
including cadets 100+ wage. Day scholars only nam 70+ wage.
a ape kaale habai. dan oka wenas welada danne naha.

Thanks rep+
මුල් කාලේ rag එහෙම තියෙනවද බන්![]()

සල්ලි ගෙවලා යන එකට al year එක බලපාන්නෙ නෑ කියලා කිව්වනෙ බන් call කරලා අැහුවම
2016 අයට පුළුවන් කියලා තමා කිව්වෙ August intake එකට
Anyway rep+
logistics da ?
batch eka 3ta kadanawa (according to individual's preference) 2nd year patan ganiddi mata mathaka widiyata.
Finance/supply chain/transport kiyala (not entirely sure)
including cadets 100+ wage. Day scholars only nam 70+ wage.
a ape kaale habai. dan oka wenas welada danne naha.
එල. Rep+ එතකොට degree certificate එකට වැටෙන්නෙ bsc in finance management කියලද බන් :

bsc logistics and supply chain management onna ohma bn..mama kdu help ekek oninm kiypn![]()