BSc (Hons) Business Management Top-up Degree - Northumbria University
මේ Degree එක කරපු අය කවුද ඉන්නෙ? පොඩ්ඩක් විස්තර කියන් සාපේක්ෂව බැලුවොත් අමාරුද නැද්ද කියලා.. ඒ වගේම පිලිගැනීම කොහොමද?
මොකද මේක කරපු ගොඩක් අය ඕස්ට්‍රේලියා යනවා දැකලා තියෙනවා..