koththu

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    කොත්තු කන්න හිතුන බත්ත්‍රමුල්ල පට්ටෙ හොඩන් කොත්තු කඩයක් කියපල්ලකො :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    යෙක බත්තරමුල්ලේ හන්දියේ පිලවුස් තමා බොස් එන්න දාල දෙන්නම් පුල් කොත්තුව . මාෂ් අල්ලා ඉක්කනට එන්න බොස්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පිටරට සුවන්ද version 3

    යෙක බත්තරමුල්ලේ හන්දියේ පිලවුස් තමා බොස් එන්න දාල දෙන්නම් පුල් කොත්තුව . මාෂ් අල්ලා ඉක්කනට එන්න බොස්

    වද පෙති දාපු නැති කොතුවක් කීයද :confused:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,955
    16,581
    113
    යෙක බත්තරමුල්ලේ හන්දියේ පිලවුස් තමා බොස් එන්න දාල දෙන්නම් පුල් කොත්තුව . මාෂ් අල්ලා ඉක්කනට එන්න බොස්

    :lol:
     

    lak_m

    Junior member
  • Jul 17, 2018
    36
    12
    8
    පාලම් 3 හන්දියෙ ලැවිනියා බෙකර්ස් කොත්තුව හොදයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් මේක දැක්කම මටත් කොත්තුවක් කන්න හිතුනා
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    දැන් මේක දැක්කම මටත් කොත්තුවක් කන්න හිතුනා

    maru place ekak hamba una dan yanawa genna.

    http://kottulabs.lk/

    08M7XSq.jpg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    වන්ඩ පෙට්ටි දාප්පු නැත්ති කොත්තුවද්ද ඕනේ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    පිටරට සුවන්ද version 3



    වද පෙති දාපු නැති කොතුවක් කීයද :confused:

    හරියට වැඩ බෝස්, යෙක වද පෙති දාල 300 බොස් 50 පැකට් එකට නැතුව දෙන්නේ මාතියා රැවුල දාල මුෂ්තාපා වෙලා අවිල්ලා තමිල් වලින් අස්සලාම් මලෙක්කුම් කියන්න ඕනේ යෙක තම්බිට දෙනවා 250 ගානේ දාල බොස් යෙක අපේ කොල්ලෝනේ බොස් යෙක ෆාතිමා තමා පව් ලමයි යෙක නැති උනා මුෂ්තාපා තලාක් තලාක් කියලා ඩිවෝස් කේස් නේ. පල්ලියෙනුත් කෙස් බොශ් යෙක අපේ මුනියලට දුන්නම. යෙන්න හොදම පෙති දාල දෙනවා තමා බොස්ට ආස පෙත්තක් තියනවනම් අපේ තම්බිට දෙන්න කොත්තුව දාන . මල්ලි කෙලින් වෙලා ගෙදර යන්න පුලුවන් ,මාශ් අල්ලා බොශ්