මොන මගුලටද මල්ලි ඕව ගෙවන්නෙඅපේ යුරාජ් අයිය වගේ බොරු ඩොකියුමට්ස් ඉන්කම් ටැක්ස් එකට පෙන්නල ශේප් වෙන්න, ඔය යුරාජ් අයිය කන්න ඕන කියල කෑ ගැහුවට ඔය මනුස්සයට එක වේලට බත් පිගන් දෙකකට වඩා කන්න බැහැ
![]()
හාපෝ
උබත් මහින්ද වගේ ගොන් හරකෙක්නෙ බන්..
ගොනෝ උබයි මමයි ගන්න call 1කින් හිටන් බදු ගෙවනවා කියලා දන්නේ නැද්ද?






කෝ ලින්ක් එක දෙන්න බලන්න............
හරි හරි තවම අහේනියක් නැතුව ඇති....... ඉස්සරහට බලාගන්නකෝ මල්ලි .............!! 





