Kotlin වලට මාරු වෙමු!

IsPra

Member
Nov 13, 2014
337
67
0
Kotlin වලට මාරු වෙමු!

kotlin_800x320.png


මම හිතන විදිහට අපේ programming කරන අයියලා Kotlin ගැන දන්නවා ඇති. ගිය සතියේ තිබ්බ Google IO event එකේදී Kotlin, Android වලට Official language එකක් විදිහට එකතු කරානේ.




මමත් ඉතින් Java වලින් Kotlin වලට හිමින් සැරේ මාරුවෙන්න බැලුවේ. Kotlin ඉගෙනගන්න කැමති කට්ටිය ඉන්නවනම් මේ thread එකට එකතුවෙලා අපිට හම්බෙන resources බෙදාගමු. ප්‍රශ්ණ ගැන කතාකරමු.




fun main(args: Array<String>) {
println("Hello, Elakirians!")
}
 

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Im IOS developer. But doing android time to time.
    Im working with swift 3.
    Kotlin is the way to go