Kotlin වලට මාරු වෙමු!
මම හිතන විදිහට අපේ programming කරන අයියලා Kotlin ගැන දන්නවා ඇති. ගිය සතියේ තිබ්බ Google IO event එකේදී Kotlin, Android වලට Official language එකක් විදිහට එකතු කරානේ.
මමත් ඉතින් Java වලින් Kotlin වලට හිමින් සැරේ මාරුවෙන්න බැලුවේ. Kotlin ඉගෙනගන්න කැමති කට්ටිය ඉන්නවනම් මේ thread එකට එකතුවෙලා අපිට හම්බෙන resources බෙදාගමු. ප්‍රශ්ණ ගැන කතාකරමු.
fun main(args: Array<String>) {
println("Hello, Elakirians!")
}