thnx bro...petta bus eke awith Thummullen bahala 104, 154 bus eka ganna
more details http://en.wikipedia.org/wiki/Western_Province_(Sri_Lanka)_bus_routes one nag payin yannath puluwan
138 nagga... thummullen bassa... petrol shed eka laga tiyena paren kelinma giya
kottawa 255 to mt.lavinia > mt.lavina bahala dehiwala pathata yana oni bus ekeke nagapan

මෙහෙමයි මචං
උඹට කොට්ටාවෙන් කොට්ටාව - කොළඹ / මත්තේගොඩ කොළඹ වගේ කොළම යන බස් එකක් නැගලා තුන්මුල්ල හන්දියෙන් බහින්න ඕනේ...
හැබැයි එතන ඉදලා පොඩි දුරක් පයින් යන්න ඕනේ බම්බලපිටිය හංදියට...
ඒක තමයි ලේසිම විදිය...
නැත්නම් තුන්මුල්ල හංදියෙන් බම්මලපිටියට යන බස් එකක් නැග්ගත් යන්න පුලුවං
හැබැයි බස් එකේ යන එක බොරු වැඩක් ඒ ටික..මොක තුංමුල්ලේ ඉදං බම්බලපිටියට තියෙන්නේ මීටර් 500ක් 600 ක් වගේ..අනිත් එක තමයි බස් එක ඒ ටිකටත් ට්‍රැෆික් එකට සෙට් වෙනවා




පිස්සුද බන් ඇයි තුම්මුල්ලෙන් බහින්නෙ....දිගටම තව ටිකක් ගිහින් කැම්පස් හෝල්ට් එකේ බැස්සම එතනට 154 ඇව්ත් ගහනවනෙ.....අය්යෝ..Thota amu kewilada Wate yanne, oita wada hondai highway eke gallata gihin ethanin negganam, Mokada 255 galkissata yanna kalin gall bus eka gallata yanawa.
Lesima widiha 138,122,125 oni ekaka kottawen negala Thummulla sambuddha jayanthi mandire gawin behela,
Sambuddha jayanthi mandirei Shead ekai athare paren yanawa Pain winadi 10k yanne.
campus holt eka gawa koheda bambalapitiyata yana 154 gahanne?පිස්සුද බන් ඇයි තුම්මුල්ලෙන් බහින්නෙ....දිගටම තව ටිකක් ගිහින් කැම්පස් හෝල්ට් එකේ බැස්සම එතනට 154 ඇව්ත් ගහනවනෙ.....අය්යෝ..
uba oya kiyana widiyata 154 awa 2007 di withara. 
Thota amu kewilada Wate yanne, oita wada hondai highway eke gallata gihin ethanin negganam, Mokada 255 galkissata yanna kalin gall bus eka gallata yanawa.
Lesima widiha 138,122,125 oni ekaka kottawen negala Thummulla sambuddha jayanthi mandire gawin behela,
Sambuddha jayanthi mandirei Shead ekai athare paren yanawa Pain winadi 10k yanne.
ඌ ඇහැව්වේ කොට්ටාවේන් බැහැල යන විදිය මුල්ලක් අස්සේ බැහැල යන හැටි ඇහල නැනේ.??campus holt eka gawa koheda bambalapitiyata yana 154 gahanne?uba oya kiyana widiyata 154 awa 2007 di withara.
![]()
thun mulla halt eke idala bamba yanna bus ekak mokatada ban.. bus ekak awilla oke nagala bamba yanakota payin deparak bamba gihin enna puluwanne ne ban man kiyanne ethanin behela art faculty eke halt ekata podima podi duraine..ethana 154 gaththama bamba yanna puluwanne...mata mulinma nam weraduna man oluwe thiyan kiwwe nibm eka paththata yana widiya.sry
