Kottawa to DS Senayake College Bus help

lilman

Well-known member
  • May 10, 2009
    40,341
    53,405
    113
    Colombo
    Sunday morning Kottawa to DS Senanayake College Borella යන්න තියනවා.ගන්න ඕනේ බස් මොනවද ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    174 ගිහින් බොරැල්ල පොලිසිය ලගින් බැහැලා යන්න පුලුවන් Pickme දාගන්න පුලුවන්.

    නැත්නම් 125 , 138/2 , 138/4 , ගිහින් පාමංකඩින් බැහැල 135 යන්න ඔන.

    නැත්නම් කොට්ටාව බස් ස්ටැන්ඩ් එකෙන් 122/2 කොටුව බස් එකෙ නැගලා බොරැල්ල කනත්ත ලගින් බහැල යන්න පුලුවන්
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,341
    53,405
    113
    Colombo
    නැත්නම් කොට්ටාව බස් ස්ටැන්ඩ් එකෙන් 122/2 කොටුව බස් එකෙ නැගලා බොරැල්ල කනත්ත ලගින් බහැල යන්න පුලුවන්

    Sunday බස් ඇති නේද බන් ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    174 ට වැඩිය ඉක්මනට 122/2 යන්න පුළුවන් වෙයි නේද ? තනි බස් එකනේ ??

    ඔව් බොරැල්ල කනත්ත ලගටම යන්න පුලුවන් නේ. 174 උනත් මහ ලොකු දුරක් නෑ ඉතිං
     
    • Like
    Reactions: lilman

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    982
    1,329
    93
    කොට්ටාවෙන් 174 (බොරැල්ල කොට්ටාව) නගින්න
    බත්තරමුල්ල හන්දියෙන් වමට දැම්මම හම්බෙන පලවෙනි හෝල්ට් එකෙන් බහින්න.
    එතනින් 177 (කඩුවෙල කොල්ලුපිටිය) එකක නගින්න
    බොරැල්ල house of fashion හෝල්ට් එකේ බහින්න.
    එතන ඉදන් මැප් එක බලාගෙන කින්සි රෝඩ් එකෙන් පයින් යන්න පොඩි දුරයි තියෙන්නේ

    ** 174 එකක ගිහින් බොරැල්ල හන්දියේ බැස්සොත් ටික දුරක් පයින් හෝ ටුක් එකක එන්න වෙනවා, 177 ගින් බැස්සම ඊට වඩා පොඩි දුරයි තියෙන්නේ
     
    • Like
    Reactions: lilman

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,111
    3,916
    113
    Kottawen 174 to borella
    Borellen 154 bus to DS gate

    gedarin before 1 1/2 hours wath kalin Enna.
    Sunday bus Kotanawa
     
    Last edited:
    • Like
    Reactions: weere_singhe