exit kaduwela second
then enter from peliyagoda
කොට්ටාවෙන් හයිවේ එකේ කඩවතට එන්න. ඊට පස්සේ කඩවත, රාගම, පේරලන්ද පාරෙන් ගිහින් ම්ගමු පාරට. ඊට පස්සේ කෙලින්ම කටුනායක. මේක තමා ලගම රූට් එක.
කොට්ටාවේ ඉදන් කඩවතට හයිවේ එකේ විනාඩි 15 යි. කඩවත ඉදන් එයාර්පෝට් එකට විනාඩි 45 වගේ යයි ට්රැෆික් එක්ක. රෑට නම් කඩවත ඉදන් විනාඩි 20 න් යනවා.
Kaduwela idana Peliyagodata traffic komada machan....no idea...
ok machan.
Kadawatha idan Katunayaka express way ekata yana pare directions thiyenawada machan penna?
උබට කටුනායක හයිවේ එකේ යන්න ඕනි නං කඩවතට එන එක දුර වැඩියි. එහෙනම් කරන්න තියෙන්නේ කොට්ටාවේ ඉදන් කඩුවෙල දෙවැනි එක්සිට් ඒකෙන් එලියට ඇවිත්, කැලණිය පැත්තට යන එක. ඊට පස්සේ එතනින් පෑලියගොඩට ගිහින්, කටුනායක හයිවේ එකට දාන්න.
කඩුවෙල ඉදලා කැලණියට උදේ වරුවේ සහ හවස නම් ට්රැෆික් වැඩියි. අනික් වෙලාවට අවුලක් නෑ. පෑලියගොඩ හරියෙත් උදේ වරුවේ සහ හවස ට්රැෆික් තදට තියෙනවා.
ragama road ekei, negomobo road eketh traffic thiyenawada machan?
රාගම පාලම හරියේ නං දැන් ට්රැෆික් තියෙනවා සැහෙන්න. උදේට, හවසට වැඩියි ගොඩක්. මීගමු පාරෙත් ටිකක් දුරට යන නං ට්රැෆික්. උදේට කොළඹ පැත්තට, හවසට අනික් පැත්තට ට්රැෆික්. කටුනායක හරියට යනකොට නං ගොඩක් දුරට ට්රැෆික් අඩුයි.
උබට යන්න තියෙන්නේ කීයටද? රෑටද? දවාලකද?Paliyagoda traffic eka dakala thiyena nisa mata hithenne Ragama haraha yana eka lesi kiyala. Do u agree?
Dawal waruwe thamai
කඩවත නං එහෙම ලොකු බ්ලොක් නෑ ගොඩක් වෙලාවට. කලර් ලයිට් වල බ්ලොක් එක තමයි. කඩවත සිට රාගම පාර, මීගමු පාරේ දවල් වරුවේ නම් ට්රැෆික් අඩුයි. ඒ කියන්නේ උදේ 9:30 න් පස්සේ ට්රැෆික් අඩුයි. හතරෙන් පස්සේ වගේ ආයේ ට්රැෆික් රෑ වෙනකන්.
