Kotuwe යනවා බඩු ටිකක් ගන්න

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    මචං මේ සමහර පාරවල් තියනවා නේ එක එක දේවල් වලට ගොඩක් ජනප්‍රිය පොඩ්ඩක් කියපන් කෝ
    මම හොයන්නේ ඇදුම් bag වගේ ඒවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචං මේ සමහර පාරවල් තියනවා නේ එක එක දේවල් වලට ගොඩක් ජනප්‍රිය පොඩ්ඩක් කියපන් කෝ
    මම හොයන්නේ ඇදුම් bag වගේ ඒවා
    බෑග් නම් මල්වත්ත පාර