Kotuwe poddas Amg Roadster

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    Screenshot_20221220_123846.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    Ubalawa kulappu karanna dana ewata ahu wenna epa ban. Minissunwa awussanna mewa Kara Kara Inna ewun hamuduruwo kiyala kiyannath lajjai.

    Thanikara trigger karanna hithala dana post mewa. Ilagata baninakan idala kiyai “mage newei” kiyala.
    ඒකනෙ බන් අනේ මන්ද බන් ලන්කාවෙ උනුත්

    1671521070472.png
     
    • Like
    Reactions: supun_sg

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දීපු මිනිහා දුන්නෙ උඹේවත් මගෙවත් බදු සල්ලි වලින් නෙවේ නම්, කෙනෙක් තව කෙනෙකුට දෙයක් දුන්නහම ඒක අපිට ප්‍රශ්නයක් නෙවේනෙ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    කැරි තට්ටයාට රැවටෙන ගොබ්බ හැත්තවල් තාම ඉන්නවනේ ඉතින්

    වෙන කාගේ හරි කාර් එකක්
    කුරුස එල්ලගෙන යන්න පිස්සුද
    ඊයේ රෑ call එකක් දීලද අහගත්තෙ? :rofl:
    ------ Post added on Dec 20, 2022 at 7:01 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,182
    72,347
    113
    මාලඹේ
    කැරි තට්ටයාට රැවටෙන ගොබ්බ හැත්තවල් තාම ඉන්නවනේ ඉතින්

    ඊයේ රෑ call එකක් දීලද අහගත්තෙ? :rofl:
    ------ Post added on Dec 20, 2022 at 7:01 PM
    කෝල් දීලා අහන්න ඕනේ නැහැ මෝඩයෙක් නෙවෙයි නම් ඕනේ එකෙක් ට තේරෙනවා වෙන කාගේ හරි කාර් එකක් කියලා 🤣🤣
    හාමුදුරුවන්ට පිස්සු නැහැ නේ කුරුස එල්ල ගෙන යන්න
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,885
    113
    Speed force
    දීපු මිනිහා දුන්නෙ උඹේවත් මගෙවත් බදු සල්ලි වලින් නෙවේ නම්, කෙනෙක් තව කෙනෙකුට දෙයක් දුන්නහම ඒක අපිට ප්‍රශ්නයක් නෙවේනෙ.
    ප්‍රශ්නයක් වෙනවා. මේ වගේ කෙනක් ට ඔය වගේ දෙයක් දෙනවා කියන්නේ බොහෝ දුරට black money use වෙන්නේ. ඒ කියන්නේ මේ රටෙන් උස්සපු ඒව තමයි.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    දීපු මිනිහා දුන්නෙ උඹේවත් මගෙවත් බදු සල්ලි වලින් නෙවේ නම්, කෙනෙක් තව කෙනෙකුට දෙයක් දුන්නහම ඒක අපිට ප්‍රශ්නයක් නෙවේනෙ.
    sure da? :lol:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    Ubalawa kulappu karanna dana ewata ahu wenna epa ban. Minissunwa awussanna mewa Kara Kara Inna ewun hamuduruwo kiyala kiyannath lajjai.

    Thanikara trigger karanna hithala dana post mewa. Ilagata baninakan idala kiyai “mage newei” kiyala.
    Kage unat mata mokada bn Man damme Wahane
     
    • Like
    Reactions: Nidarshana_k

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ප්‍රශ්නයක් වෙනවා. මේ වගේ කෙනක් ට ඔය වගේ දෙයක් දෙනවා කියන්නේ බොහෝ දුරට black money use වෙන්නේ. ඒ කියන්නේ මේ රටෙන් උස්සපු ඒව තමයි.

    මුදල් අවභාවිතා වීමක්, නීති විරෝධී කටයුතු සිදු වෙලා තියෙනවා නම් ඒකට විරුද්ධවනෙ කතා කරන්න ඕනෙ.
    අර කෙනා මත්ද්‍රව්‍ය ව්කුණනවා, අර කෙනා රජයේ මුදල් වංචා කරලා තියෙනවා කියලා.