Kotuwe poddas Amg Roadster

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    කෝල් දීලා අහන්න ඕනේ නැහැ මෝඩයෙක් නෙවෙයි නම් ඕනේ එකෙක් ට තේරෙනවා වෙන කාගේ හරි කාර් එකක් කියලා 🤣🤣
    හාමුදුරුවන්ට පිස්සු නැහැ නේ කුරුස එල්ල ගෙන යන්න


    අනේ ඉතින් හාමුදුරුවන් අනුන්ගේ වාහනයක් හෝදලා පිනක් දහමක් කරගන්නත් එපැයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,970
    1
    50,189
    113
    ප*යාගල
    sorry.com
    මම තට්ටයා උනා නම් ඔය වාහනේ එපා කියලා අහින්සක පොඩි උන්ට බෙදන්න පොත් පත් ටිකක් ඉල්ලගන්නවා.බස් එකේ ගියාට පව් නෑ උත්තො එහෙම දෙයක් කරල ❤️