kp අල්ලයි.මරාටත් බඩු හරි

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    kp අල්ලයි.මරාටත් බඩු හරි

    [1]. පසුගිය ජනාධිපතිවරණ කාලයේ සිටම මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාපය ප්රමුඛ
    ඔවුන්ගේ හවුල්කරුවන් විසින් මඩ ගැසීමට ප්රධාන නිමිත්තක් කර ගත්තේ KP හෙවත් කුමරන් පත්මනාදන් ය.
    එසේ නින්දිත මඩ ගැසීමක් සිදුකළේ KP ට එරෙහිව ඔවුන් කිසිදු නඩුවක්වත් දාන්නේ නොමැතිව යි.

    [2]. එහි උච්ඡතම අවස්ථාව වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාගේ මුහුණ විකෘති කර
    KP ගේ මූණ ඊට බට් කරෆොටෝශොප් කළ පින්තූරයක් යොදා ගනිමින් පාථලී චම්පික රණවක විසින් මහින්ද
    රාජපක්ෂ මහතාට මඩ ගැසීමයි.
    kp-lester-james-pieris.jpg


    [3]. KP යනු ජාත්යන්තර කොටි ජාලයේ හිටපු නායකයෙකි. ඔහු කිසි සේත්ම දේශප්රේමියෙක් නොවේ. හමුදා බුද්ධි
    අංශ මගින් KP ව අත් අඩංගුවට ගෙන යොදා ගත්තේ අනෙකුත් ජාත්යන්තර කොටි නායකයින්ව සහ කොටි
    ජාල හසු කර ගැනීමටයි. සතුරා වුවද හසු වූ පසුව සතුරාගේ තොරතුරු ලබා දේනම් යම් නිදහසක්
    ලබා දීම ඕනෑම රටක ක්රමයකි. KPට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි දැයි එජාපයෙන් පළමු චෝදනාව එද්දීම
    ඔහුවට එරෙහිව නඩු දැමීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව තිබුණි. නමුත්
    එම මඩ ඉවසාගෙන එතුමා සිටියේ හමුදා බුද්ධි අංශ මගින් සිදුකරන ජාතික මෙහෙවර අඩ පන
    නොකිරීමටයි. තවත් විදිහකට කිවහොත් හමුදා බුද්ධි අංශ මෙහෙයුම් වලට ඉඩ දීම සඳහා මහින්ද රාජපක්ෂ
    ජනාධිපති තුමා තම දේශපාලන ගමනට හානි වෙන්නට ඉඩ හැරියේය.

    [4]. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ KP මගින් හමුදා බුද්ධි අංශ වලට තොරතුරු
    ලබගත හැකි වුවද ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇත්තේ එහි අනික් පැත්තයි. මන්ද යත් KP වැන්නන් තම ජිවිත
    ආරක්ෂාව සඳහා වඩාත්ම බලවත් කණ්ඩායම වෙත එකතු වෙන බැවිනි.

    [5]. අද දින ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේ පළ වූයේ “කේ.පී අල්ලන්න තරම් චෝදනා නෑ” යනුවෙනි.
    එක්සත් ජාතික පක්ෂයේ මඩ ගැන එක්සත් ජාතික පක්ෂයේ පුවත්පත වන රුවන් විජයවර්ධන මහතාට අයත්
    ලංකාදීපයෙන්ම පිළිගන්නට සිදුවීම දෛවයේ සරදමකි.




    kp.jpg


    [6]. එක විටම KP ට විදේශ ගත වීමේ තහනමත් ඉවත් කිරීමෙන් යහපාලනයේ රෙදි ගැලවී යන නිසා ඊට ටික
    කාලයක් ගනු ඇත. එසේ කර ඔහුව රටෙන් පිට කර මෙතෙක් කල් හමුදා බුද්ධි අංශ මගින් සිදුකළ මෙහෙයුම් ආපසු
    හැරෙව්වත් පුදුම නොවන්න.

    [7]. මෙතෙක් කාලයක් දේශපාලන වාසි ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසූ අය
    දැන් නිහඬයි. ඒවාට රැවටුණ අය තෘෂ්ණීම්භූතව සිටී.
    KP
     
    Last edited:
    • Like
    Reactions: somalal

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    මටත් ඕනේ මේ රටේ විධායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙනවා දකින්න. රනිල්ගේ වැරදි නැතුව නෙමෙයි. එත් වර්තමානයේ බලයට පත්වෙන්න පුළුවන් වෙන නායකයන්ට වැඩිය රනිල් හොඳයි කියලයි මං හිතන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    චම්පකය චීවරදාරියෙ එහාපැත්තෙන් තියාගෙන අමු එඩිට් එකක් පෙන්නලා... :rofl: