KP ලාට කරුණා ලාට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    56020721.jpg

    උපුටා ගැනීම ලක්බිම ඉරිදා සංග්‍රහය
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    suddage kalet hamuduruwo, awashaya welawata rata wenuwen idiripath una, mewelawe harima welawa kiyalai man hitanne...nathuwe sihala urume inne wiplawa karee hamuduruwo wage newei..SF nidahas kireema ape uthukamai
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    me ara salliwalata kade yana hamuduruwone

    hamuduruwo rate ewata atha dana eka sirithak newei

    එචරද දැන් කියන්ඩ තියෙන්නේ? එතකොට දැන් හෙළ උරුමයේ හාමුදුරු සෙට් එක ඉන්නේ මහින්දට සපෝර්ට් එක දීගෙන සැප විඳගෙන. :rolleyes::rolleyes::rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    suddage kalet hamuduruwo, awashaya welawata rata wenuwen idiripath una, mewelawe harima welawa kiyalai man hitanne...nathuwe sihala urume inne wiplawa karee hamuduruwo wage newei..SF nidahas kireema ape uthukamai

    අනිවාර්යෙන්.. කොහොමත් දැන් හෙළ උරුමය කට්ටියට යන එන මන් නැති වෙලා ඉන්නේ.. කොහොම හරි වාසි පැත්තට හෝයි යා එයාලා.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    එචරද දැන් කියන්ඩ තියෙන්නේ? එතකොට දැන් හෙළ උරුමයේ හාමුදුරු සෙට් එක ඉන්නේ මහින්දට සපෝර්ට් එක දීගෙන සැප විඳගෙන. :rolleyes::rolleyes::rolleyes:

    rate uththarithara adikaranayata apahasa karana lesa hasirenna hamuduruwonta kohethma baha
    meka siwure simawa ikmawa yamak
    ponseka army eke wena ayata daduwam denakota meyala koheda hitiye
     
    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    ඔය හමුදුරුවො තමඉ නියම බුද්දාහගම දන්න හමුදුරුවො. අනිථ් ඔක්කම මහින්දයට කඩෙ යන එවුන් දැන් සැප ගන්න පව්කාරයො. :frown:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    rate uththarithara adikaranayata apahasa karana lesa hasirenna hamuduruwonta kohethma baha
    meka siwure simawa ikmawa yamak
    ponseka army eke wena ayata daduwam denakota meyala koheda hitiye
    කොටි එක්ක සම්බන්දතා පවත්වපු, සල්ලි ගහපු, විනය විරෝධී වැඩ කරපු තරු දෙකේ ජෙනරාල්ලා-ජරා පප්පලා දාල අහපු කැකිල්ලේ නඩුව. :lol:
    ලබ්බෙ උත්තරීතර අධිකරනය! :lol::lol:
     
    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    කිඹුලා බනිස්;8432894 said:
    කොටි එක්ක සම්බන්දතා පවත්වපු, සල්ලි ගහපු, විනය විරෝධී වැඩ කරපු තරු දෙකේ ජෙනරාල්ලා-ජරා පප්පලා දාල අහපු කැකිල්ලේ නඩුව. :lol:
    ලබ්බෙ උත්තරීතර අධිකරනය! :lol::lol:
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    rate uththarithara adikaranayata apahasa karana lesa hasirenna hamuduruwonta kohethma baha
    meka siwure simawa ikmawa yamak
    ponseka army eke wena ayata daduwam denakota meyala koheda hitiye

    අද ලංකාවේ උසාවිය කියන්නේ මොකක්ද? මහා අදිකරණය කියන්නේ මොකක්ද? අද නීතිය තියෙන්නේ ආණ්ඩුවට විරුද්දව යන අයට විතරයි. දැන් ඔය මහින්දට බැනපු සෙට් එක ඔක්කොම ඉන්නේ මහින්ද ලගනේ දැන්. ඇයි එයාලට නඩු දාන්ඩ බැරි?

    හරි දැන් කෝ ඔය දැන් ගුවන් හමුදාපති නකල්ස් රක්ෂිතයේ අනවසර ඉඩමක හෝටලයක් වගේ ගෙදරක් ගහනවා. කෝ ඕවට පරීක්ෂණ? :rolleyes::rolleyes::rolleyes:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අද ලංකාවේ උසාවිය කියන්නේ මොකක්ද? මහා අදිකරණය කියන්නේ මොකක්ද? අද නීතිය තියෙන්නේ ආණ්ඩුවට විරුද්දව යන අයට විතරයි. දැන් ඔය මහින්දට බැනපු සෙට් එක ඔක්කොම ඉන්නේ මහින්ද ලගනේ දැන්. ඇයි එයාලට නඩු දාන්ඩ බැරි?

    හරි දැන් කෝ ඔය දැන් ගුවන් හමුදාපති නකල්ස් රක්ෂිතයේ අනවසර ඉඩමක හෝටලයක් වගේ ගෙදරක් ගහනවා. කෝ ඕවට පරීක්ෂණ? :rolleyes::rolleyes::rolleyes:

    jeppo pathurawana kata katha walata nadu kiyana ratak naha ooi :frown:
    nithiya hama ekatama ekai hamuda sebala idala hamudapathitath ekai
    ponseka kiyala loku naha. moka karath waradda waradda.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    jeppo pathurawana kata katha walata nadu kiyana ratak naha ooi :frown:
    nithiya hama ekatama ekai hamuda sebala idala hamudapathitath ekai
    ponseka kiyala loku naha. moka karath waradda waradda.

    ඔය කියන වැරදි වලට අනිත් උන්ට නඩු නැත්තේ ඇයි කියපන්කො ඉතින්? කෝ උඹ මම අහපු ප්‍රශ්නෙට තාම උත්තරයක් දුන්නේ නැනේ? :dull::dull::dull:

    ප්‍රශ්නේ තේරුනාද මන්දා? :rolleyes::rolleyes::rolleyes:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඔය කියන වැරදි වලට අනිත් උන්ට නඩු නැත්තේ ඇයි කියපන්කො ඉතින්? කෝ උඹ මම අහපු ප්‍රශ්නෙට තාම උත්තරයක් දුන්නේ නැනේ? :dull::dull::dull:

    ප්‍රශ්නේ තේරුනාද මන්දා? :rolleyes::rolleyes::rolleyes:

    rata pawa dila pahara wada karapu hamotama nadu dala thiyenne
    okata sambanda hamoma kuduwe danna ona
    ay mokada ube gedarata genath pennanna onada
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    rata pawa dila pahara wada karapu hamotama nadu dala thiyenne
    okata sambanda hamoma kuduwe danna ona
    ay mokada ube gedarata genath pennanna onada

    රට පවා දුන්න උන් රට බෙදන්ඩ හදපු උන් දැන් ඔක්කොම ඉන්නේ මහින්ද මාමගේ ඔඩොක්කුවෙනේ බන්. උන්ට මොන නඩුද? තව සැප මිසක්. :rofl::rofl::rofl::rofl: