KP ලාට කරුණා ලාට

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
රට පවා දුන්න උන් රට බෙදන්ඩ හදපු උන් දැන් ඔක්කොම ඉන්නේ මහින්ද මාමගේ ඔඩොක්කුවෙනේ බන්. උන්ට මොන නඩුද? තව සැප මිසක්. :rofl::rofl::rofl::rofl:

yako buduhamuduruwoth angulimalata samawa dila sasaneta gaththa.
tho kiyanne karuna wage waradi hadagena war eka iwara karanna support karapu dan prajathanthawadayata awith inna unwa ellala maranna kiyalada :angry:
ponseka wage paharayekta daduwam kara kiyala ewa mekata adala ganna epa
 
May 25, 2010
554
27
0
Bakery
නලින් සිල්ව කියන්නේ "රාජකීය විද්යාලය අනුකාරක පාසලක්" කිය කිය " හැබැයි මගේ ලමයි යන්න ඕනේ number 1 අනුකාරක පාසලට මිසක් number 2 නෙවෙයි" කියන ජෝකරයෙක්. හොරෙක්.:lol::lol:
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කිඹුලා බනිස්;8433135 said:
    නලින් සිල්ව කියන්නේ "රාජකීය විද්යාලය අනුකාරක පාසලක්" කිය කිය " හැබැයි මගේ ලමයි යන්න ඕනේ number 1 අනුකාරක පාසලට මිසක් number 2 නෙවෙයි" කියන ජෝකරයෙක්. හොරෙක්.:lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    me ara salliwalata kade yana hamuduruwone

    hamuduruwo rate ewata atha dana eka sirithak newei
    2m7zqrc.jpg


    27ziwhv.jpg

     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    කිඹුලා බනිස්;8432894 said:
    කොටි එක්ක සම්බන්දතා පවත්වපු, සල්ලි ගහපු, විනය විරෝධී වැඩ කරපු තරු දෙකේ ජෙනරාල්ලා-ජරා පප්පලා දාල අහපු කැකිල්ලේ නඩුව. :lol:
    ලබ්බෙ උත්තරීතර අධිකරනය! :lol::lol:

    :lol::lol::lol: