KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං අද තමා උඹේ කථාව හරියට කියවන්න හම්ුබනේ. ඇත්තටම හරිම සතුටුයි. ඇස් දෙකට කදුළු ආවා. ඒ වගේ ජෝඩු හැම තැනම නෑ. තේරෙන හින්දියෙන් කිව්වොත් රබ්නේ බනාධි ජෝඩි තමා එකෙන්ම බ්‍රෝ. උඹව හම්බෙන්න ආසයි. කොහෙද ඉන්නේ. සිරාවටම කියන්නේ , අපි වෙලාවක පාටියක් දාමු. උඹලා දෙන්නාට ජය වේවා.!
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ

    ඇයි යකෝ උබට වෙඩින් එක කියලත් ගියේ නෑ කිව්වේ. පස්සෙ හම්බ උනා කියලත් කීවේ:baffled:
     
    ආ... :nerd: ඔයාට වැරදිලා වෙන්න ඇති මචං.. මට මතක නෑ නේ.. මේ KPZ ගැන කියන ත්‍රෙඩ් එක අද තමා කියෙව්වෙ :)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ආ... :nerd: ඔයාට වැරදිලා වෙන්න ඇති මචං.. මට මතක නෑ නේ.. මේ KPZ ගැන කියන ත්‍රෙඩ් එක අද තමා කියෙව්වෙ :)

    ආ එහෙමද. මට වැරදිලා එහෙනම්.මම හිතුවේ අර සංකපාල කියලා:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ එහෙමද. මට වැරදිලා එහෙනම්.මම හිතුවේ අර සංකපාල කියලා:baffled:
    ආ නෑ මචං මං සංකල්ප
    4.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    KPZ ඔයාගෙ සම්පූර්ණ කතාවම අද තමා කියෙව්වේ.සිරාවටම ඇඩුනා. බැන්දා කියලා දැනගත්තේ අද.සුභ පතනවා මහන් විවාහ දිවියට.උබ එල කොල්ලෙක්:)
    elakiri machan :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචං අද තමා උඹේ කථාව හරියට කියවන්න හම්ුබනේ. ඇත්තටම හරිම සතුටුයි. ඇස් දෙකට කදුළු ආවා. ඒ වගේ ජෝඩු හැම තැනම නෑ. තේරෙන හින්දියෙන් කිව්වොත් රබ්නේ බනාධි ජෝඩි තමා එකෙන්ම බ්‍රෝ. උඹව හම්බෙන්න ආසයි. කොහෙද ඉන්නේ. සිරාවටම කියන්නේ , අපි වෙලාවක පාටියක් දාමු. උඹලා දෙන්නාට ජය වේවා.!
    එල මචන්... වෙලාවක හම්බවෙමු.. :rolleyes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ආ නෑ මචං මං සංකල්ප
    4.gif

    උබ කඩවත නෙමේ නේද:nerd:.කඩවත හිටියා සංකපාල කියලා මෙලෝ රහක් නැති:D සිංදු ලියපු ඩයල් එකක් මම හිතුවේ ඌ කියලා:baffled: