KPZ ගැන කතාවක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙමත් සීන් එකක්ද? :baffled:
    ඌ ඒක කියවල තව එකෙක්ට දෙයි.. ඌ තව එකෙක්ට දෙයි.. ඌ තව..........................
    ඒක නම් මම දන්නෙ නෑ සහෝ ඉතින්
    ඌ මට පෙන්නුවෙ ගෙනල්ලා මුලින්ම
    හි හි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17286429 said:
    මොකෝ වෙන්නේ මේ පැත්තේ?
    අලුත් සිද්ධි දෙක තුනක් තියෙනවා. එත් ලියන්න තරම් එකතු උනේ නැහැ තවම.
    කොහොම උනත් මන් මේ ඉන්න තැනින් ගියා එක පාරක් :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අලුත් සිද්ධි දෙක තුනක් තියෙනවා. එත් ලියන්න තරම් එකතු උනේ නැහැ තවම.
    කොහොම උනත් මන් මේ ඉන්න තැනින් ගියා එක පාරක් :yes:
    ගෙවල් වල තත්වේ මොකද අයියව ගොඩ ගන්න බැරිද
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අඩේ ඉස්සර ගැන්සියෙත් එහෙමයි බං... ටැග් වලින්ම ගියා නේද හෙන දුර??

    :rofl: සිරා බං. බක්කරයට, මල් බබාට ටැග් වැටෙනව සමහර ත්‍රේඩ් වල පිරෙන්නම. :yes: ඒවගේම අනික් ත්‍රේඩ් වලත් ටැග් මාරු කර කර විකාර නැටුව. දැන් නම් වැඩියෙම ටැග් වලින් පිස්සු කෙලින උන් නෑ දකින්න. :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :yes: මේකෙන් මොකෙක් හරි ආදායමක් එන විදියෙ දෙයක් කලොත් හරි උඹෙන් අහන්නෙ නැතුව උන්ව ප්‍රමෝට් කරගන්න පාවිච්චි කලොත් හරි උඹ මොකක් හරි ඇක්ශන් එකක් ගනින් බං. :dull: අනේ මංදා. :nerd:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගෙවල් වල තත්වේ මොකද අයියව ගොඩ ගන්න බැරිද
    :no::no::(
    :rofl: සිරා බං. බක්කරයට, මල් බබාට ටැග් වැටෙනව සමහර ත්‍රේඩ් වල පිරෙන්නම. :yes: ඒවගේම අනික් ත්‍රේඩ් වලත් ටැග් මාරු කර කර විකාර නැටුව. දැන් නම් වැඩියෙම ටැග් වලින් පිස්සු කෙලින උන් නෑ දකින්න. :(
    ගැන්සියේ සෙට් එක ආ ගිය අතක් නැහැ බන්.. :dull::dull:
    :yes: මේකෙන් මොකෙක් හරි ආදායමක් එන විදියෙ දෙයක් කලොත් හරි උඹෙන් අහන්නෙ නැතුව උන්ව ප්‍රමෝට් කරගන්න පාවිච්චි කලොත් හරි උඹ මොකක් හරි ඇක්ශන් එකක් ගනින් බං. :dull: අනේ මංදා. :nerd:
    අනේ මංදා බන්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ගැන්සියේ සෙට් එක ආ ගිය අතක් නැහැ බන්.. :dull::dull:

    අනේ මංදා බන්.

    :( බක්ක නම් දැක්කෙ නෑ අවුරුදු ගාණකින්. අනික් උන් ඉඳල හිටල එනව යනව දකිනව. :dull: සමහර උන් වෙන අයිඩී හදන් ඒවා වලින් එනව. අපිත් ඉඳල හිටල ඇවිත් යනව ඔහෙ. :nerd:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අමතක නොකර විස්තර අප්ඩේට් කරපන්
    පොතක් විදියට කතාව ලස්සනට ලියන්නත් අමතක කරන්න එපා
    :yes::yes:
    :( බක්ක නම් දැක්කෙ නෑ අවුරුදු ගාණකින්. අනික් උන් ඉඳල හිටල එනව යනව දකිනව. :dull: සමහර උන් වෙන අයිඩී හදන් ඒවා වලින් එනව. අපිත් ඉඳල හිටල ඇවිත් යනව ඔහෙ. :nerd:
    බක්ක කිව්වේ වාසනාද? :rolleyes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    KPZ bro oyawa and KM akkawa dakka mama fb eken. ahamben dakke. nice couple. (bawwa saha ginisiluwa) :rolleyes::rolleyes:
     
    Last edited: