ඒක නම් මම දන්නෙ නෑ සහෝ ඉතින්එහෙමත් සීන් එකක්ද?
ඌ ඒක කියවල තව එකෙක්ට දෙයි.. ඌ තව එකෙක්ට දෙයි.. ඌ තව..........................
ඌ මට පෙන්නුවෙ ගෙනල්ලා මුලින්ම
හි හි
ඒක නම් මම දන්නෙ නෑ සහෝ ඉතින්එහෙමත් සීන් එකක්ද?
ඌ ඒක කියවල තව එකෙක්ට දෙයි.. ඌ තව එකෙක්ට දෙයි.. ඌ තව..........................
අලුත් සිද්ධි දෙක තුනක් තියෙනවා. එත් ලියන්න තරම් එකතු උනේ නැහැ තවම.ජන්තු අයියා;17286429 said:මොකෝ වෙන්නේ මේ පැත්තේ?

ගෙවල් වල තත්වේ මොකද අයියව ගොඩ ගන්න බැරිදඅලුත් සිද්ධි දෙක තුනක් තියෙනවා. එත් ලියන්න තරම් එකතු උනේ නැහැ තවම.
කොහොම උනත් මන් මේ ඉන්න තැනින් ගියා එක පාරක්![]()
අඩේ ඉස්සර ගැන්සියෙත් එහෙමයි බං... ටැග් වලින්ම ගියා නේද හෙන දුර??
සිරා බං. බක්කරයට, මල් බබාට ටැග් වැටෙනව සමහර ත්රේඩ් වල පිරෙන්නම.
ඒවගේම අනික් ත්රේඩ් වලත් ටැග් මාරු කර කර විකාර නැටුව. දැන් නම් වැඩියෙම ටැග් වලින් පිස්සු කෙලින උන් නෑ දකින්න. 
මේකෙන් මොකෙක් හරි ආදායමක් එන විදියෙ දෙයක් කලොත් හරි උඹෙන් අහන්නෙ නැතුව උන්ව ප්රමෝට් කරගන්න පාවිච්චි කලොත් හරි උඹ මොකක් හරි ඇක්ශන් එකක් ගනින් බං.
අනේ මංදා. 
ගෙවල් වල තත්වේ මොකද අයියව ගොඩ ගන්න බැරිද



ගැන්සියේ සෙට් එක ආ ගිය අතක් නැහැ බන්..සිරා බං. බක්කරයට, මල් බබාට ටැග් වැටෙනව සමහර ත්රේඩ් වල පිරෙන්නම.
ඒවගේම අනික් ත්රේඩ් වලත් ටැග් මාරු කර කර විකාර නැටුව. දැන් නම් වැඩියෙම ටැග් වලින් පිස්සු කෙලින උන් නෑ දකින්න.
![]()


අනේ මංදා බන්.මේකෙන් මොකෙක් හරි ආදායමක් එන විදියෙ දෙයක් කලොත් හරි උඹෙන් අහන්නෙ නැතුව උන්ව ප්රමෝට් කරගන්න පාවිච්චි කලොත් හරි උඹ මොකක් හරි ඇක්ශන් එකක් ගනින් බං.
අනේ මංදා.
![]()
අමතක නොකර විස්තර අප්ඩේට් කරපන්
ගැන්සියේ සෙට් එක ආ ගිය අතක් නැහැ බන්..
අනේ මංදා බන්.
බක්ක නම් දැක්කෙ නෑ අවුරුදු ගාණකින්. අනික් උන් ඉඳල හිටල එනව යනව දකිනව.
සමහර උන් වෙන අයිඩී හදන් ඒවා වලින් එනව. අපිත් ඉඳල හිටල ඇවිත් යනව ඔහෙ. 
අමතක නොකර විස්තර අප්ඩේට් කරපන්
පොතක් විදියට කතාව ලස්සනට ලියන්නත් අමතක කරන්න එපා


බක්ක කිව්වේ වාසනාද?බක්ක නම් දැක්කෙ නෑ අවුරුදු ගාණකින්. අනික් උන් ඉඳල හිටල එනව යනව දකිනව.
සමහර උන් වෙන අයිඩී හදන් ඒවා වලින් එනව. අපිත් ඉඳල හිටල ඇවිත් යනව ඔහෙ.
![]()

වෙන බක්කරයෙක් කොහෙද එළකිරියේ..
ඌ තමා..
![]()
ඌ මොකෝ එන්නෙ නැත්තේ දැන්??
අනේ මංද ඒක නම් බං.
ඌ විතරක් නෙවෙයි හිටිය හෙන තොගයක් එක පාරටම වගේ මේකට එන්නෙ නැතුව ගියා.