එක දිගට කියෙව්වා මුළ ඉදලම. ම්ම්...... ජීවිතයකදී විදින්න ලැබෙන හුගක් දේවල් තිබුණා ඔයාගේ කතාව ඇතුලෙ. සමහර කොටස් කියවද්දී ගොඩක් හුරුපුරුදු සුපුරුදු බවකුත් දැනුණා. මගේ අතීතයටත් ඇදිලා ගියා නොදනිම.
ගොඩක් සතුටුයි, වෙච්ච හැම දෙයක් එක්කම ඔයාලගේ ජීවිත කතාවේ දැන් ඔයාලා ඇවිත් ඉන්න සතුටුදායක සංධිස්ථානයට.
ඉස්සරහටත් එක එක නොහිතන, නොපතන කදු පල්ලම් ඒවී ගොඩක්. ඒ හැමදෙකටමත් ශක්තිමත්ව මුහුණ දීලා, ඔයාලා ප්‍රර්ථනා කළාටත් වඩා ලස්සණ අනාගතයක් ඔයාලා දෙන්නට ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා!
සුභම සුභ අනාගතයක් ඔයලා දෙන්නටම!