KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජය වේවා…. සුභ පැතුම්….

    ඒ මොකෝ….?

    Thanks macho..

    දනිස්සේ කාටිලේජ් එක කැඩිලා බං. MRI එකක් කරන්න ඉන්නෙ. බෙහෙත් වලින් අඩු උනේ නැත්තම් Metal Knee එකක් දාන්න වෙයි ලු :(
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    read the story to the end ... some time has passed so i believe everything went ok . part 2 ekath dapan ... dan inna podi unta adarshayak wei ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්න බලපං ඉතිං මහන වෙන්න ගියපු එකාට වෙච්චි දෙයක්.. :(

    kpz ගැන ත්‍රෙඩ් එකක් ගියා තවත් එකක් හැබැයි උ දාපු එකක් නෙමයි එකත් ෆලෝ කරල බැලුවනම් නියම ප්‍රමාණයට හිතාගන්න පුළුවන්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    kpz ගැන ත්‍රෙඩ් එකක් ගියා තවත් එකක් හැබැයි උ දාපු එකක් නෙමයි එකත් ෆලෝ කරල බැලුවනම් නියම ප්‍රමාණයට හිතාගන්න පුළුවන්

    lap wikunapu eka neda mu
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ අදනේ මේ කතාවේ ඉතුරු ටික කියෙව්වේ. කමෙන්ට්ස් නම් කියෙව්වේ නෑ ඒත් දෙයක් කියන්න තියෙනවා, රටකට ගියාට පස්සේ අම්මා තාත්ත පවා වෙනස්වෙනවා, හැමදේම බිස්නස්, තමුන් කල්පනාකරලා තේරුම් ගත්තොත් තමුන්ව ඔටුවට අන්දලා තියෙන්නේ කියලා හැකි ක්මනින් මාරුවුනොත් ගොඩ, නැත්නම් ලොබු වෙනකන් කබුර කබුර ඉන්න වෙන්නේ. උබට කල් ගිහින් හරි යථාර්තේ තේරුණ එක ලොකු දෙයක්. තව ප්‍රශ්න දාගන් නැතිව වයිෆ් එක්ක සතුටින් හිටපන්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උබ බන් ගොන් වැඩ ගොඩක් කරලනෙ. ඔහොම ඉන්න එක හොදයි. කෙල්ලයි කෙල්ලගෙ අම්මයි හොද හින්ද උබල දෙන්න අද ඉන්නව එකට.
    උබට වගේම උඩ පහල ගිය, පවුල් මරාගත්ත, කතාවක් මටත් තියෙන්නෙ. ස්කෝලෙ 6 වසරෙ ඉදන් පටන් ගත්ත එකක්. අපිට ගෙවල් දෙකෙන්ම හොදම එකෙන් ප්‍රශ්න ආව. අපි දෙන්න කෙලින් එක වචනෙට හිටිය හින්ද ගොඩ ගියා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    kpz ගැන ත්‍රෙඩ් එකක් ගියා තවත් එකක් හැබැයි උ දාපු එකක් නෙමයි එකත් ෆලෝ කරල බැලුවනම් නියම ප්‍රමාණයට හිතාගන්න පුළුවන්

    ආන්න ඒකයි. :lol:
    ඔයාගේ සියළු කටයුතු සාර්ථකව කෙරීගෙන යනව ඇති කියල හිතනවා :P:P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ අදනේ මේ කතාවේ ඉතුරු ටික කියෙව්වේ. කමෙන්ට්ස් නම් කියෙව්වේ නෑ ඒත් දෙයක් කියන්න තියෙනවා, රටකට ගියාට පස්සේ අම්මා තාත්ත පවා වෙනස්වෙනවා, හැමදේම බිස්නස්, තමුන් කල්පනාකරලා තේරුම් ගත්තොත් තමුන්ව ඔටුවට අන්දලා තියෙන්නේ කියලා හැකි ක්මනින් මාරුවුනොත් ගොඩ, නැත්නම් ලොබු වෙනකන් කබුර කබුර ඉන්න වෙන්නේ. උබට කල් ගිහින් හරි යථාර්තේ තේරුණ එක ලොකු දෙයක්. තව ප්‍රශ්න දාගන් නැතිව වයිෆ් එක්ක සතුටින් හිටපන්.

    ඇත්ත මචං.
    දැන් කාගෙවත් උදව්වක් නැතුව නැගිටින්න හදනව.
    දැන් තමයි තේරෙන්නෙ අත දෙන එවුන්ට වඩා කකුල් මාට්ටු දාල හිනා වෙන උන් තමයි වැඩි කියල.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ බන් ගොන් වැඩ ගොඩක් කරලනෙ. ඔහොම ඉන්න එක හොදයි. කෙල්ලයි කෙල්ලගෙ අම්මයි හොද හින්ද උබල දෙන්න අද ඉන්නව එකට.
    උබට වගේම උඩ පහල ගිය, පවුල් මරාගත්ත, කතාවක් මටත් තියෙන්නෙ. ස්කෝලෙ 6 වසරෙ ඉදන් පටන් ගත්ත එකක්. අපිට ගෙවල් දෙකෙන්ම හොදම එකෙන් ප්‍රශ්න ආව. අපි දෙන්න කෙලින් එක වචනෙට හිටිය හින්ද ගොඩ ගියා.

    එළනෙ බං :)
    ගොන් වැඩනම් ඉතිං කරන එකේ ඉවරයක් නැහැ තාමත් :lol:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,000
    10,557
    113
    අද මේ කතාව කියෙව්වේ. පර්ට් 2 කො බං ?

    දනිස්සෙ කේස් එකේ තත්වේ මොකෝ ?

    පොඩ්ඩක් විස්තර කරපන් දැන් තත්වේ ගැනත් මචන්

    සුභ පැතුම්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආන්න ඒකයි. :lol:
    ඔයාගේ සියළු කටයුතු සාර්ථකව කෙරීගෙන යනව ඇති කියල හිතනවා :P:P

    ow katayuthu karagena nam yanava. oyageth kakula ikmanata suwa wela hodain inna labeva kiyala kiyanava
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අද මේ කතාව කියෙව්වේ. පර්ට් 2 කො බං ?

    දනිස්සෙ කේස් එකේ තත්වේ මොකෝ ?

    පොඩ්ඩක් විස්තර කරපන් දැන් තත්වේ ගැනත් මචන්

    සුභ පැතුම්

    part 2 ලියන්නත් ඕනෙ. වෙලාව නැහැ බං.
    දනිස්සේ කාටිලේජ් එක කැඩිලා බං. ඇවිදිනකොට දනිස්ස ලොක් වෙනවා. නවන්න දිග අරින්න අමාරුයි.
    MRI එකක් කරන්න කියල තියෙන්නෙ මචං.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ow katayuthu karagena nam yanava. oyageth kakula ikmanata suwa wela hodain inna labeva kiyala kiyanava

    එසේම වේවා සහෝ...
    උඹල බඳින්නෙ නැද්ද?? අපිනම් දුවෙකුත් හැදුවා. ;)
    ඉරිසියා කාරයො නම් කතන්දර කියයි.. ඒත් අපි හැදුව බං. :)