ජය වේවා…. සුභ පැතුම්….
ඒ මොකෝ….?
Thanks macho..
දනිස්සේ කාටිලේජ් එක කැඩිලා බං. MRI එකක් කරන්න ඉන්නෙ. බෙහෙත් වලින් අඩු උනේ නැත්තම් Metal Knee එකක් දාන්න වෙයි ලු

ජය වේවා…. සුභ පැතුම්….
ඒ මොකෝ….?

Diaper maru karanawa bn me tike![]()

අන්න බලපං ඉතිං මහන වෙන්න ගියපු එකාට වෙච්චි දෙයක්..
kpz ගැන ත්රෙඩ් එකක් ගියා තවත් එකක් හැබැයි උ දාපු එකක් නෙමයි එකත් ෆලෝ කරල බැලුවනම් නියම ප්රමාණයට හිතාගන්න පුළුවන්
read the story to the end ... some time has passed so i believe everything went ok . part 2 ekath dapan ... dan inna podi unta adarshayak wei ...

අන්න බලපං ඉතිං මහන වෙන්න ගියපු එකාට වෙච්චි දෙයක්..
kpz ගැන ත්රෙඩ් එකක් ගියා තවත් එකක් හැබැයි උ දාපු එකක් නෙමයි එකත් ෆලෝ කරල බැලුවනම් නියම ප්රමාණයට හිතාගන්න පුළුවන්



අඩෝ අදනේ මේ කතාවේ ඉතුරු ටික කියෙව්වේ. කමෙන්ට්ස් නම් කියෙව්වේ නෑ ඒත් දෙයක් කියන්න තියෙනවා, රටකට ගියාට පස්සේ අම්මා තාත්ත පවා වෙනස්වෙනවා, හැමදේම බිස්නස්, තමුන් කල්පනාකරලා තේරුම් ගත්තොත් තමුන්ව ඔටුවට අන්දලා තියෙන්නේ කියලා හැකි ක්මනින් මාරුවුනොත් ගොඩ, නැත්නම් ලොබු වෙනකන් කබුර කබුර ඉන්න වෙන්නේ. උබට කල් ගිහින් හරි යථාර්තේ තේරුණ එක ලොකු දෙයක්. තව ප්රශ්න දාගන් නැතිව වයිෆ් එක්ක සතුටින් හිටපන්.
umba maha une nadda ban? umba mahana wenna thanak hewwa neda?


උබ බන් ගොන් වැඩ ගොඩක් කරලනෙ. ඔහොම ඉන්න එක හොදයි. කෙල්ලයි කෙල්ලගෙ අම්මයි හොද හින්ද උබල දෙන්න අද ඉන්නව එකට.
උබට වගේම උඩ පහල ගිය, පවුල් මරාගත්ත, කතාවක් මටත් තියෙන්නෙ. ස්කෝලෙ 6 වසරෙ ඉදන් පටන් ගත්ත එකක්. අපිට ගෙවල් දෙකෙන්ම හොදම එකෙන් ප්රශ්න ආව. අපි දෙන්න කෙලින් එක වචනෙට හිටිය හින්ද ගොඩ ගියා.


ආන්න ඒකයි.
ඔයාගේ සියළු කටයුතු සාර්ථකව කෙරීගෙන යනව ඇති කියල හිතනවා![]()
අද මේ කතාව කියෙව්වේ. පර්ට් 2 කො බං ?
දනිස්සෙ කේස් එකේ තත්වේ මොකෝ ?
පොඩ්ඩක් විස්තර කරපන් දැන් තත්වේ ගැනත් මචන්
සුභ පැතුම්
ow katayuthu karagena nam yanava. oyageth kakula ikmanata suwa wela hodain inna labeva kiyala kiyanava

