Dan koheda inne machan? Lankaweda? Amma Dan shapeda?
Part 2 dapan ikamanta.. !
Good luck!

පොඩි අදහස් ටිකක්,
1 අලුතින් බලන කෙනෙක්ට පිටු ටික හොයාගන්න අමාරුයි, කතාවෙන් කතාව ලින්ක් කරන්න. බැරිනම් කතා තියෙන පිටු ඔක්කොම ටැග් කරන්න.
2 කතාවේ බහුලව ස්ත්රී ලිංගයෙන් වාක්ය වසන් කරලා තියෙන්නේ. පුලුවන්නම් හදපන්.
3 කතාවේ අන්තිම පොල්ලෙන් ගහල වගේ ඉවර වෙලා තියෙන්නේ. සමහරවිට ඒ එදා උබේ වර්තමානය වියහැකියි. එංගලන්තයෙන් පිටත්වීමේ තීරණයත් සමග සහෝදරයාගේ හා මවගේ හැසිරීම, විවාහය ගැන පිටුවක් පලකරපන්.
මගේ අදහස
1 අම්මට මොනවත් කියල වැඩක් නෑ. කොයි දෙමාපියන්ගේත් බලාපොරොත්තුව ළමයින්ගේ අනාගත දියුණුව.
2 අයියට මොනවත් කියල වැඩක් නෑ, ඌ උබව කඩේ යැව්වා වගේ පෙනුනත් උගේ බලාපොරොත්තුව උබට සුද්දියෙක් බන්දලා දෙන්න නම්, ඌ උබට තෝරලා තියෙන්නේ පිට රටක ගේම ගහන පහසුම හා ඉක්මන්ම විදිය. හොද රටකට යන කාගේත් බලාපොරොත්තුව ඒ රටේ පුරවැසිකම ලබාගැනීම. ඒ අතින් බැදලා ඩිවෝස් වුනත් පාඩු නෑ.
3 උබ අඩුගානේ ලංකාවට ඇවීත් හොරෙන් හරි කසාද බැදලා ආයේ රට ගියානම් දැන් කෙල්ලත් එක්ක uk. ඒක මට හිතෙන විදියට ලංකාවේ ඉන්නවට වඩා හොදයි නමුත්, තනි දරුවෝ නිසා අසරණ නොකර දෙමාපියන් බලාගෙන ලංකාවේ ඉන්න එකත් වටිනවා.
4 කතාව දිගටම හිතේ ඉන්න කෙල්ලව වෙනින් උන්ට දුන්න වගේ කැපකිරීම්, ගොන්කම් ලෙස පෙනුනත් උබලගේ ආදරේ ශක්තිමත් වුනේ ඒ ගොන්කම් නිසා බවයි මගේ හැගීම. ඒවගේම උබලගේ තත්වය අම්මට හා අයියට පැහැදිලිකරානම්, උබලට මේ කරදර අඩුවෙන්න තිබුණා.
5 දැන් සියල්ල සිදුවී හමාර නිසා පුලුවන්නම් මේ කතාව මිට සම්භන්ද සියලු දෙනාට බලන්න සලස්වා ඒ අයගේ ප්රතිචාර සමගින් කතාව ඉවරකරන්න.
dan lankawe machan inne.
mama wenama machan inne, gedara newe.

, මේක මට කොහොම මිස් උනාද මන්දා 
, (මේ account එක 2017 උනාට මන් කලින් කිරියේ හිටියා
)
, කතාවේ හැටියට උබ තීරණ ගද්දි ටිකක් straight හිටියනම් මිට වඩා ගොඩක් වෙනස් කතාවක් බලන්න තිබ්බා , අනාගතේට ජය 

එළකිරියේ වැඩිම වෙලාවක් කියවපු thread එක, මේක මට කොහොම මිස් උනාද මන්දා
, (මේ account එක 2017 උනාට මන් කලින් කිරියේ හිටියා
)
thread එකේ 351 වෙනි පිටුව වෙනකන්ම බැලුවා.
කතාව නම් සුපිරි හැබැයි අර කොඩි වින සීන් එකනම් බොරු සීන් එකක් කියලමයි හිතෙන්නේ, කතාවේ හැටියට උබ තීරණ ගද්දි ටිකක් straight හිටියනම් මිට වඩා ගොඩක් වෙනස් කතාවක් බලන්න තිබ්බා , අනාගතේට ජය


