10 වෙනි කොටස මගේ කතාව වගේමයි. ඒත් මන් අම්මට කියලයි love එකට පැටලුනේ. 10 වසරදීම අවසර ලැබුනා. දැනුත් love එක එහමම තියේ.
10 කොටස
නිදාගන්නට යන විට සහ උදේ නැගිට පයක් පමණ යන තුරු මම KM සමඟ කතා කිරීමට කාලය වෙන් කරගත්තාය.
ඔහු නව දුරකතනයක් ගන්නට යන බැවින් ඔහුගේ පරණ දුරකථනය මට පරිත්‍යාග කලාය. ඒ දුරකථනය මට විශේෂ දුරකතනයක් විය. එනම් මා ප්‍රථම වරට KM ගේ කටහඬ ඇසුවේ ඒ දුරකතනයෙන්ය.
මතු සම්බන්දයි...
එතකොට අර උදේ නැගිට පැයක් යනතුරු km කතා කරලා නෑ උඹ විතරක් කියවනවා එයා අහං හිටියද බොල 



එතකොට අර උදේ නැගිට පැයක් යනතුරු km කතා කරලා නෑ උඹ විතරක් කියවනවා එයා අහං හිටියද බොල
![]()
ආ.. මේ ඒ පොන් එකමයි දNaha sankayo. Y mathaka nadda mu o/l class eke innakota muge frndge ph eken number eka harida balanna call ekak gaththe. Eda thamai mu mulinma voice eka ahuwe. Ekai oya first voice eka kiyala thiyanne babo![]()

මේක ලියන්නෙ සතියෙ දවස් පහ විතරයි ලු. ඌට කියලා සෙනසුරාදා ඉිදත් ලියෝ ගන් නඒනෙ නං O T ගෙවන්න ලු
දැන් නම් ත්‍රාස්‍යජනක කොටස් යන්නෙ..
හොදටම රිදෙනව.. 

සිරාවට මචන්.. ඒවා වචන වලින් විස්තර කරන්න බැහැ.මොන දේ ආවත් මොනව උනත්
සමහර කෙල්ලො ඉන්නවා කවදාවත් වෙනස් නොවෙන
ආදරේ කරනව කියන්නේ රුම්ස් යන එක නෙවෙයි බන්
එහෙම සින් ඕන තරම් දැකල ඇති
අඩෝ හොඳ ප්ලේස් එකක් නැද්ද බන්
අඩෝ අරුගේ ප්ලේස් එක සෙට් කරපන්
ඔහොම කියන එවුන් ඉන්නව බන් ඕන තරම් උන් ගැන දුකයි ඉතින් උන් තමයි පස්සෙ අර බඳින කෙල්ලගෙ පිරිසිදු කම හොයන්නේ ලොල් සහගතයි
අත් අල්ලාගෙන ඇවිදින ඇගිලි පටලාගෙන ඉන්න එක එක ළඟ වාඩි වෙලා ගිනි අවුවේ කතා කර කර ඉන්න එක අඩෝ ඒකට නම් වචන නෑ විඳලම බලන්න ඕනේ



ඒකට මගේ10 වෙනි කොටස මගේ කතාව වගේමයි. ඒත් මන් අම්මට කියලයි love එකට පැටලුනේ. 10 වසරදීම අවසර ලැබුනා. දැනුත් love එක එහමම තියේ.

නැහැ බං පැයක් කිව්වට හරියට පැයක් නෙවේ ඉතිං. දෙන්නා sms වලින් කතා කරන්නේ. රෑට නම් නිදගන්නකන් කතා කරනවා ඇදට වෙලාඑතකොට අර උදේ නැගිට පැයක් යනතුරු km කතා කරලා නෑ උඹ විතරක් කියවනවා එයා අහං හිටියද බොල
![]()

මේ එපිය මරු. සෑහෙන්න දැනෙන්න ලියලා තියෙනවා නෙහ්![]()


10 කොටස ලිව්වේ පරණ විදිහටම තමා මචං..Anthima kotasa patta vidihata vadinawa machan. Superb! Mama kamathi umba ara issara liyapu vidihata kathawa liyanawa nam. Eth anith aya kamathi weida danne naha. Kathawa nam ridennama liyala thiyanawa bro!![]()

Naha sankayo. Y mathaka nadda mu o/l class eke innakota muge frndge ph eken number eka harida balanna call ekak gaththe. Eda thamai mu mulinma voice eka ahuwe. Ekai oya first voice eka kiyala thiyanne babo![]()



දැන් නම් ත්‍රාස්‍යජනක කොටස් යන්නෙ..
හොදටම රිදෙනව..


අන්තිම කොටස කියවීමෙන් පසු



ela machan.. okkoma liyannam...adooo okoma katawa kiyapan![]()

ela machan,. dan thread eka dakke. okkoma kiyewwa.. digatama liypan.. mata mage school kale mathak una, niyamai.. kiyala wadak na,.
elakiri macho.. liyannam kathawa iwara wenakan adooo meka kiyawaddi mata dukaii ban![]()
ape paennam kello enna tika kello harilawath balanne ne ban![]()
එළ මචංපට්ට මචන්. නියමයි.![]()

මං බැලුවේ මචන්.. පොඩි පොඩි කෑලි දාල කතාව අදින්නේ නැතුව. වෙලාව අරගෙන දිගට ලියල ඉක්මනට ඉවර කරන්න මචං..ada ekath daapankoo ikmanata..![]()
යාළුවා;17164376 said:

KM ළඟ නොමැතිව මට කෑමෙන් පලක් නැත


elakiri
mage 1st love eka mathak una machan ube eka kiyawala...dan eya marry karalamathak wena kota adenawa thamath...
අඬන්න එපා බංමගේ හුස්ම හිරවෙලා වගේ.....අම්මෝ



