KPZ ගැන කතාවක්

හදවතින්ම සුභපතනවා බං උබලා දෙන්නට.

හැබැයි පුතෝ.... කොහොම හරි බැන්දම ප්‍රශ්න ඉවර වෙන්නෙ නැ කොල්ලො. ඒ පටන් ගැන්ම විතරයි :D
උබල දෙන්නා මේ වෙනකල් රැකගෙන ආපු ආදරේ ඒ විදියටම රැකගෙන ඉදිරිගමන යන්න පුලුවන් වෙන්න කියලා සුභපතනවා.

උබලා දෙන්න එකතු උනදවසට වෙඩිමක් ගත්තාත් නැතත් කොහොම හරි කමක් නැ, උබලා දෙන්නගෙ photo එකක් නම් අපිට ඕන,

මොකද මචො අපි කියලවලා තියෙන හැම කතාවකටම පිට කරවරයක් තිබ්බනෙ, ඉතින් උබේ කතාවටත් උබලා දෙන්නගෙ photo එකක් දාලා පිටකවරයක් හදාගන්න ඕන හිතේ, ,, lol

All the best මචො.

කවුරු දැන් පැන පැන kpz ට සුභ පැතුවත් ... K_ZONE විතරයි කතාවෙ අන්තිම ටිකෙ මුගෙ morale up වෙන විදියෙ ක්මෙන්ටුවක් දැම්මෙ.:yes::yes:
 
sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ඔන්න හැමෝටම බලාගන්න මගේ photo එකක් දැම්ම :cool:

    2hx59pw.jpg

    මේ මචන් ඔය ඉන්නෙ උඹදKM ද බන්? :baffled: :baffled: :eek: :eek:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කෝ කෝ දැන් KPZ ට බැන්න පාහර සෙට් එකම පෝලිමට ඇවිත් පැනපියව් මේ ලිඳට :angry::angry::angry:. යකෝ තොපි වගේ ගොන්නු, මෝඩ මූසලයෝ :rofl::rofl::rofl:. කතාවක් ඉවර වෙනකන් හිටපන් අවසානය උඹලා ලියන්නේ නැතුව. දුකට පත් වෙච්ච එකා තමයි දුක දන්නේ. ඒ වෙලාවට ජීවිතයේ ගන්න තීරණ ඔක්කොම ගොඩක් දුරට වැරදි එව්වා. වරෙන් පැනපියව් :angry::angry::angry:. අර සංකපාල, කොලු චාමලී, මිනි චෙරුබ්, ටොම් කැට්, දෙව්‍රන්ගි ඉස්සරහින් වර ලිඳට පනින්න:rofl::rofl::lol:.

    well.jpg

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: අඩේ ෆට්ට සතුටුයි මචන් උඹට ඔන්න ආයෙම පුළුවන් උඹේ හිතට එකඟව වැඩ කරන්න පටන් ගන්න. :) උඹට ලැබුන අත්දැකීම්, මේ ත්‍රේඩ් එකේ අය කීව දේවල් වගේ හැම දේකින්ම ඉස්සරහට එන හැම ප්‍රශ්ණෙකටම වගේ විසඳුමක් හොයාගන්න ලේසි වෙයි. :love: මට පුදුම සතුටුයි බං. මේකෙ අවසන් කොටස බලන්න මම ත්‍රේඩ් එකේම හිටිය පැය ගණන්. කොහොමහරි.., :sorry: උඹ කිසි දවසක අර කෙල්ලව තනි කරන විදියෙ දෙයක් නම් කරන්න එපා මචන් උඹටම තේරෙනවනෙ ඒ කෙල්ල මොන තරම් උඹ ගැන හිතනවද කියන එක දැන්. :yes: මෙච්චර කාලයක් සිද්ධ වුන කතාව මෙතනින් ඉවර කෙරුවට ඉදිරියෙදි වෙන දේවල් තවත් season එකකින්/කොටස් කීපෙකින් අපිට කියපන්. :yes: වෙච්ච වැරදි සේරම අත්දැකීම් පාඩම් විදියට හිතාගෙන ඉදිරියට වැඩ ටික කල්පනාවෙන් කරගනින් මචන්. :love: උඹගෙ සහ KMගෙ ඉදිරි අනාගතේට බොක්කෙන්ම සුභපතනව මචන්. :) තෙරුවන් සරණින් උඹල දෙන්නටම යහපතක්ම වෙන්න ඕන!!!
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :cool: අඩේ ෆට්ට සතුටුයි මචන් උඹට ඔන්න ආයෙම පුළුවන් උඹේ හිතට එකඟව වැඩ කරන්න පටන් ගන්න. :) උඹට ලැබුන අත්දැකීම්, මේ ත්‍රේඩ් එකේ අය කීව දේවල් වගේ හැම දේකින්ම ඉස්සරහට එන හැම ප්‍රශ්ණෙකටම වගේ විසඳුමක් හොයාගන්න ලේසි වෙයි. <3 මට පුදුම සතුටුයි බං. මේකෙ අවසන් කොටස බලන්න මම ත්‍රේඩ් එකේම හිටිය පැය ගණන්. කොහොමහරි.., :sorry: උඹ කිසි දවසක අර කෙල්ලව තනි කරන විදියෙ දෙයක් නම් කරන්න එපා මචන් උඹටම තේරෙනවනෙ ඒ කෙල්ල මොන තරම් උඹ ගැන හිතනවද කියන එක දැන්. :yes: මෙච්චර කාලයක් සිද්ධ වුන කතාව මෙතනින් ඉවර කෙරුවට ඉදිරියෙදි වෙන දේවල් තවත් season එකකින්/කොටස් කීපෙකින් අපිට කියපන්. :yes: වෙච්ච වැරදි සේරම අත්දැකීම් පාඩම් විදියට හිතාගෙන ඉදිරියට වැඩ ටික කල්පනාවෙන් කරගනින් මචන්. <3 උඹගෙ සහ KMගෙ ඉදිරි අනාගතේට බොක්කෙන්ම සුභපතනව මචන්. :) තෙරුවන් සරණින් උඹල දෙන්නටම යහපතක්ම වෙන්න ඕන!!!

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ EK එකේ ඉන්න හැම කොල්ලෙක්ටම KM වගේ සුරංගනාවියක් ලැබෙන්ඩ කියල ප්‍රර්ථනා කරනවා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔන්න හැමෝටම බලාගන්න මගේ photo එකක් දැම්ම :cool:

    2hx59pw.jpg

    :shocked: අඩොව් උඹ මේ තත්ත්වෙට කොණ්ඩෙ මේන්ටේන් කරගත්ත එකට සම්මානයක් දෙන්න වටිනව බං. :( මගෙ කොණ්ඩෙ දිග වෙන්න වෙන්න කොණ්ඩෙ යනව බං ෆට්ට විදියට. අනික depression/stress හින්දා. :dull: තට්ට කුකුලෙක් වෙනව බං දවසින් දවස. ඉස්සර අවුරුදු 6කට 7කට කලින් ෆට්ට විදියට කොණ්ඩෙ තිබ්බා. :oo: උඹේ කේශ කල්‍යානයේ රහස කිම?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: අඩේ ෆට්ට සතුටුයි මචන් උඹට ඔන්න ආයෙම පුළුවන් උඹේ හිතට එකඟව වැඩ කරන්න පටන් ගන්න. :) උඹට ලැබුන අත්දැකීම්, මේ ත්‍රේඩ් එකේ අය කීව දේවල් වගේ හැම දේකින්ම ඉස්සරහට එන හැම ප්‍රශ්ණෙකටම වගේ විසඳුමක් හොයාගන්න ලේසි වෙයි. :love: මට පුදුම සතුටුයි බං. මේකෙ අවසන් කොටස බලන්න මම ත්‍රේඩ් එකේම හිටිය පැය ගණන්. කොහොමහරි.., :sorry: උඹ කිසි දවසක අර කෙල්ලව තනි කරන විදියෙ දෙයක් නම් කරන්න එපා මචන් උඹටම තේරෙනවනෙ ඒ කෙල්ල මොන තරම් උඹ ගැන හිතනවද කියන එක දැන්. :yes: මෙච්චර කාලයක් සිද්ධ වුන කතාව මෙතනින් ඉවර කෙරුවට ඉදිරියෙදි වෙන දේවල් තවත් season එකකින්/කොටස් කීපෙකින් අපිට කියපන්. :yes: වෙච්ච වැරදි සේරම අත්දැකීම් පාඩම් විදියට හිතාගෙන ඉදිරියට වැඩ ටික කල්පනාවෙන් කරගනින් මචන්. :love: උඹගෙ සහ KMගෙ ඉදිරි අනාගතේට බොක්කෙන්ම සුභපතනව මචන්. :) තෙරුවන් සරණින් උඹල දෙන්නටම යහපතක්ම වෙන්න ඕන!!!

    මම ඌට බැන්නේ නෑ බං..:no: උපදෙස් දෙන්න ගියෙත් නෑ...:baffled:
    මැදින් ඇවිල්ල ඔය ආතල් එකක් අරන් ගියා විතරයි....:oo::oo::oo::oo:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :shocked: අඩොව් උඹ මේ තත්ත්වෙට කොණ්ඩෙ මේන්ටේන් කරගත්ත එකට සම්මානයක් දෙන්න වටිනව බං. :( මගෙ කොණ්ඩෙ දිග වෙන්න වෙන්න කොණ්ඩෙ යනව බං ෆට්ට විදියට. අනික depression/stress හින්දා. :dull: තට්ට කුකුලෙක් වෙනව බං දවසින් දවස. ඉස්සර අවුරුදු 6කට 7කට කලින් ෆට්ට විදියට කොණ්ඩෙ තිබ්බා. :oo: උඹේ කේශ කල්‍යානයේ රහස කිම?
    අනේ මන්ද බන්. මගෙත් ඉතින් කොන්ඩේ ටිකක් යනව. කාගේත් කොන්ඩේ ටික ටික යනව බන්. මම නම් කොන්ඩේ වැව්වේ කපන්න සල්ලි නැති නිසා :sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් මෙහෙම්ම වැල කතාවක් අඳිමුද? :baffled::dull:

    මදැයි වැලක් කිය්වන්න හිටියා....

    url
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඹලා හැමෝම දැන් මූට හොඳ කියන්නේ එකෙක්ටවත් පේන් නැද්ද වල් කෑල්ල missing කියලා...:angry::angry:
     
    සද්දයක් නැතුව මුලු කතාවම කියෙව්ව මන්. අන්තිමට කදුලුත් ආවා සිරාවටම. උබට ජය සහෝදරයා...ආපහු පටන් ගත්තු ආදරේ නැති කරගන්නෙ නැතුව පරිස්සම් කරගනින්.
     
    මේ EK එකේ ඉන්න හැම කොල්ලෙක්ටම KM වගේ සුරංගනාවියක් ලැබෙන්ඩ කියල ප්‍රර්ථනා කරනවා

    අම්මපා ඇත්ත . එත් අපට කොහෙන්ද එහෙම වාසනාවක් ... එහෙම හිතුවොත් කතාව ලියපු කෙනා නෙමෙයි අපියි අවාසනාවන්තයො :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අනේ මන්ද බන්. මගෙත් ඉතින් කොන්ඩේ ටිකක් යනව. කාගේත් කොන්ඩේ ටික ටික යනව බන්. මම නම් කොන්ඩේ වැව්වේ කපන්න සල්ලි නැති නිසා :sorry:

    :no: මටත් සල්ලි නැහැ බං එහෙමට. :D මම කොණ්ඩෙ කපන මැසිමක් ගෙනත් තියන් ඉන්නෙ. තනියෙන් කොණ්ඩෙ කපනව. :( ස්ට්‍රෙස් එකට සෑහෙන්න කොණ්ඩෙ යනව මචන්. Dandruff හොඳ වෙන්නෙත් නෑ stress තියෙද්දි ලේසියෙන්. :yes: ඔව් ඒක නම් ඇත්ත, හැමෝගෙම වගේ කොණ්ඩෙ නම් යනව ටික ටික. :dull: ඒත් මගෙ නම් අසාමාන්‍ය කොණ්ඩෙ යෑමක් බං අවුරුදු 5ක වගේ ඉඳලා. ඔහෙ ඕන එකක්.. :(