හදවතින්ම සුභපතනවා බං උබලා දෙන්නට.
හැබැයි පුතෝ.... කොහොම හරි බැන්දම ප්‍රශ්න ඉවර වෙන්නෙ නැ කොල්ලො. ඒ පටන් ගැන්ම විතරයි
උබල දෙන්නා මේ වෙනකල් රැකගෙන ආපු ආදරේ ඒ විදියටම රැකගෙන ඉදිරිගමන යන්න පුලුවන් වෙන්න කියලා සුභපතනවා.
උබලා දෙන්න එකතු උනදවසට වෙඩිමක් ගත්තාත් නැතත් කොහොම හරි කමක් නැ, උබලා දෙන්නගෙ photo එකක් නම් අපිට ඕන,
මොකද මචො අපි කියලවලා තියෙන හැම කතාවකටම පිට කරවරයක් තිබ්බනෙ, ඉතින් උබේ කතාවටත් උබලා දෙන්නගෙ photo එකක් දාලා පිටකවරයක් හදාගන්න ඕන හිතේ, ,, lol
All the best මචො.

කෝ කෝ දැන් KPZ ට බැන්න පාහර සෙට් එකම පෝලිමට ඇවිත් පැනපියව් මේ ලිඳට. යකෝ තොපි වගේ ගොන්නු, මෝඩ මූසලයෝ
. කතාවක් ඉවර වෙනකන් හිටපන් අවසානය උඹලා ලියන්නේ නැතුව. දුකට පත් වෙච්ච එකා තමයි දුක දන්නේ. ඒ වෙලාවට ජීවිතයේ ගන්න තීරණ ඔක්කොම ගොඩක් දුරට වැරදි එව්වා. වරෙන් පැනපියව්
. අර සංකපාල, කොලු චාමලී, මිනි චෙරුබ්, ටොම් කැට්, දෙව්රන්ගි ඉස්සරහින් වර ලිඳට පනින්න
.
![]()

dath sonnayo. mage manne thoge thatte wenuwen didulanawa

අඩේ ෆට්ට සතුටුයි මචන් උඹට ඔන්න ආයෙම පුළුවන් උඹේ හිතට එකඟව වැඩ කරන්න පටන් ගන්න.
උඹට ලැබුන අත්දැකීම්, මේ ත්‍රේඩ් එකේ අය කීව දේවල් වගේ හැම දේකින්ම ඉස්සරහට එන හැම ප්‍රශ්ණෙකටම වගේ විසඳුමක් හොයාගන්න ලේසි වෙයි.
මට පුදුම සතුටුයි බං. මේකෙ අවසන් කොටස බලන්න මම ත්‍රේඩ් එකේම හිටිය පැය ගණන්. කොහොමහරි..,
උඹ කිසි දවසක අර කෙල්ලව තනි කරන විදියෙ දෙයක් නම් කරන්න එපා මචන් උඹටම තේරෙනවනෙ ඒ කෙල්ල මොන තරම් උඹ ගැන හිතනවද කියන එක දැන්.
මෙච්චර කාලයක් සිද්ධ වුන කතාව මෙතනින් ඉවර කෙරුවට ඉදිරියෙදි වෙන දේවල් තවත් season එකකින්/කොටස් කීපෙකින් අපිට කියපන්.
වෙච්ච වැරදි සේරම අත්දැකීම් පාඩම් විදියට හිතාගෙන ඉදිරියට වැඩ ටික කල්පනාවෙන් කරගනින් මචන්.
උඹගෙ සහ KMගෙ ඉදිරි අනාගතේට බොක්කෙන්ම සුභපතනව මචන්.
තෙරුවන් සරණින් උඹල දෙන්නටම යහපතක්ම වෙන්න ඕන!!!
අඩේ ෆට්ට සතුටුයි මචන් උඹට ඔන්න ආයෙම පුළුවන් උඹේ හිතට එකඟව වැඩ කරන්න පටන් ගන්න.
උඹට ලැබුන අත්දැකීම්, මේ ත්‍රේඩ් එකේ අය කීව දේවල් වගේ හැම දේකින්ම ඉස්සරහට එන හැම ප්‍රශ්ණෙකටම වගේ විසඳුමක් හොයාගන්න ලේසි වෙයි. <3 මට පුදුම සතුටුයි බං. මේකෙ අවසන් කොටස බලන්න මම ත්‍රේඩ් එකේම හිටිය පැය ගණන්. කොහොමහරි..,
උඹ කිසි දවසක අර කෙල්ලව තනි කරන විදියෙ දෙයක් නම් කරන්න එපා මචන් උඹටම තේරෙනවනෙ ඒ කෙල්ල මොන තරම් උඹ ගැන හිතනවද කියන එක දැන්.
මෙච්චර කාලයක් සිද්ධ වුන කතාව මෙතනින් ඉවර කෙරුවට ඉදිරියෙදි වෙන දේවල් තවත් season එකකින්/කොටස් කීපෙකින් අපිට කියපන්.
වෙච්ච වැරදි සේරම අත්දැකීම් පාඩම් විදියට හිතාගෙන ඉදිරියට වැඩ ටික කල්පනාවෙන් කරගනින් මචන්. <3 උඹගෙ සහ KMගෙ ඉදිරි අනාගතේට බොක්කෙන්ම සුභපතනව මචන්.
තෙරුවන් සරණින් උඹල දෙන්නටම යහපතක්ම වෙන්න ඕන!!!
ඔන්න හැමෝටම බලාගන්න මගේ photo එකක් දැම්ම
![]()
අඩොව් උඹ මේ තත්ත්වෙට කොණ්ඩෙ මේන්ටේන් කරගත්ත එකට සම්මානයක් දෙන්න වටිනව බං.
මගෙ කොණ්ඩෙ දිග වෙන්න වෙන්න කොණ්ඩෙ යනව බං ෆට්ට විදියට. අනික depression/stress හින්දා.
තට්ට කුකුලෙක් වෙනව බං දවසින් දවස. ඉස්සර අවුරුදු 6කට 7කට කලින් ෆට්ට විදියට කොණ්ඩෙ තිබ්බා.
උඹේ කේශ කල්යානයේ රහස කිම?අඩේ ෆට්ට සතුටුයි මචන් උඹට ඔන්න ආයෙම පුළුවන් උඹේ හිතට එකඟව වැඩ කරන්න පටන් ගන්න.
උඹට ලැබුන අත්දැකීම්, මේ ත්‍රේඩ් එකේ අය කීව දේවල් වගේ හැම දේකින්ම ඉස්සරහට එන හැම ප්‍රශ්ණෙකටම වගේ විසඳුමක් හොයාගන්න ලේසි වෙයි.
මට පුදුම සතුටුයි බං. මේකෙ අවසන් කොටස බලන්න මම ත්‍රේඩ් එකේම හිටිය පැය ගණන්. කොහොමහරි..,
උඹ කිසි දවසක අර කෙල්ලව තනි කරන විදියෙ දෙයක් නම් කරන්න එපා මචන් උඹටම තේරෙනවනෙ ඒ කෙල්ල මොන තරම් උඹ ගැන හිතනවද කියන එක දැන්.
මෙච්චර කාලයක් සිද්ධ වුන කතාව මෙතනින් ඉවර කෙරුවට ඉදිරියෙදි වෙන දේවල් තවත් season එකකින්/කොටස් කීපෙකින් අපිට කියපන්.
වෙච්ච වැරදි සේරම අත්දැකීම් පාඩම් විදියට හිතාගෙන ඉදිරියට වැඩ ටික කල්පනාවෙන් කරගනින් මචන්.
උඹගෙ සහ KMගෙ ඉදිරි අනාගතේට බොක්කෙන්ම සුභපතනව මචන්.
තෙරුවන් සරණින් උඹල දෙන්නටම යහපතක්ම වෙන්න ඕන!!!
![]()
උපදෙස් දෙන්න ගියෙත් නෑ...

මොන හුයන්නක්ද සහෝ මේ KM / CM / VM ......දැන් මෙතන කොටින්ම මොකද වෙන්නේ...?
![]()
අනේ මන්ද බන්. මගෙත් ඉතින් කොන්ඩේ ටිකක් යනව. කාගේත් කොන්ඩේ ටික ටික යනව බන්. මම නම් කොන්ඩේ වැව්වේ කපන්න සල්ලි නැති නිසාඅඩොව් උඹ මේ තත්ත්වෙට කොණ්ඩෙ මේන්ටේන් කරගත්ත එකට සම්මානයක් දෙන්න වටිනව බං.
මගෙ කොණ්ඩෙ දිග වෙන්න වෙන්න කොණ්ඩෙ යනව බං ෆට්ට විදියට. අනික depression/stress හින්දා.
තට්ට කුකුලෙක් වෙනව බං දවසින් දවස. ඉස්සර අවුරුදු 6කට 7කට කලින් ෆට්ට විදියට කොණ්ඩෙ තිබ්බා.
උඹේ කේශ කල්යානයේ රහස කිම?

මේ EK එකේ ඉන්න හැම කොල්ලෙක්ටම KM වගේ සුරංගනාවියක් ලැබෙන්ඩ කියල ප්‍රර්ථනා කරනවා

අනේ මන්ද බන්. මගෙත් ඉතින් කොන්ඩේ ටිකක් යනව. කාගේත් කොන්ඩේ ටික ටික යනව බන්. මම නම් කොන්ඩේ වැව්වේ කපන්න සල්ලි නැති නිසා![]()
මටත් සල්ලි නැහැ බං එහෙමට.
මම කොණ්ඩෙ කපන මැසිමක් ගෙනත් තියන් ඉන්නෙ. තනියෙන් කොණ්ඩෙ කපනව.
ස්ට්‍රෙස් එකට සෑහෙන්න කොණ්ඩෙ යනව මචන්. Dandruff හොඳ වෙන්නෙත් නෑ stress තියෙද්දි ලේසියෙන්.
ඔව් ඒක නම් ඇත්ත, හැමෝගෙම වගේ කොණ්ඩෙ නම් යනව ටික ටික.
ඒත් මගෙ නම් අසාමාන්‍ය කොණ්ඩෙ යෑමක් බං අවුරුදු 5ක වගේ ඉඳලා. ඔහෙ ඕන එකක්.. 
උඹලා හැමෝම දැන් මූට හොඳ කියන්නේ එකෙක්ටවත් පේන් නැද්ද වල් කෑල්ල missing කියලා...![]()