KPZ ගැන කතාවක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹේ කතාව මචන් අපේ ඔෆිස් එකේ කොල්ලෙක් ප්‍රින්ට් කරගෙන
    මෙතන PDF ලින්ක් එකකින් අරගෙන තියෙන්නෙ
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    පට්ට කතාව මචන්. C උඹට කරපු දේ මගේ යාලුවෙක් මටත් කලා බන්. හොඳම යාලුවෙක්. කවදාවත් එහෙම කරයි කියල නොහිතපු යාලුවෙක්. වෙනසකට තියෙන්නෙ මචන් ඌ මම දාගන්න හදපු කෙල්ලට කියල තිබ්බෙ මම "කෙල්ලො අනාථ කරන ඩයල් එකක්" කියල. උසස් පෙලට තිබුන අන්තිම මැත්ස් ක්ලාස් එකට ආව මූ. ඉන්ටවල් එක වෙලාවෙ එලියට ආපු ගමන් මුකුත් ඇහුවෙ නැහැ තරහටම පැනපු ගමන් ඇර ගෙන ඇර ගෙන ගියා තොලට මැහුම් 3ක් දාන්න පැලෙනකන්. ඌ බන් ඒ කෙල්ලට කැමති කියල මට කියුවනන් මම පැත්තකට වෙනව. ගැහුවෙ කියල තිබ්බ කැරි කතවට.:dull::dull::dull::dull:
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    මාරු කතාව බන්.. අනේ ඉක්මනටම අනිත් ටිකත් දීපන්කො මචන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    බඩිය දැක්කනන් වහ කනව :rofl::rofl:
    මෙහෙම කොහොමද බන් ටැග් එකක් දාල තියෙන එකක් ත්‍රේඩ් එකට කරද්දි ලින්ක් එකක් විදිහට ගන්නෙ? කියල දීපන්කො?:baffled::baffled:

    :P ලොල්.. ටැග ක්ලික් කරගෙන ඩ්‍රැග් කරහන් ටයිප් කරන තැනට. :yes: එච්චරයි. හරිම සිම්පල් ප්ලෑන් එකක්. :oo: කාලයක් ටැග් වලින් සමයන් නැටුවා මේකෙ. :rofl: