KPZ ගැන කතාවක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "අවසර නැතිව මෙම කතාවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ උපුටා ගැනීම, වානිජමය අරමුණු සඳහා යොදාගැනීම, වෙනත් වෙබ් අඩවි වල පල කිරීම, සංස්කරණය කර ලිවීම, නැවත ලිවීම හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක ගබඩා කර තැබීම තහනම්"
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    "අවසර නැතිව මෙම කතාවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ උපුටා ගැනීම, වානිජමය අරමුණු සඳහා යොදාගැනීම, වෙනත් වෙබ් අඩවි වල පල කිරීම, සංස්කරණය කර ලිවීම, නැවත ලිවීම හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක ගබඩා කර තැබීම තහනම්"
    :love::love:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මල්ලියේ මෙච්චර කාලයක් මේ කතාව දිගටම කියෙව්වා එකම comment එකක්වත් නොදා. නමුත් මේ ලියල තියන කොටස දැක්කම මේක නොකිය බැරි උනා. ඔයා වගේ කෙලින් තීරණයක් ගන්න බැරි මිනිහෙක් අර වටිනා ගැහැණු දරුවට නොලැබෙන එකම තමයි හොඳ. මමත් ගැහැණියෙක්. ඒ හන්ද එයාගේ පැත්ත ගන්නවා නෙවෙයි. නමුත් ඔයා වගේ කොන්ද පන නැති මිනිහෙක්ට ගැහැණියෙක්ව ආරක්ෂා කරගන්න බැහැ. දෙමාපියෝ සහෝදරයෝ ඔයා වෙනුවෙන් කැප වීම් කළා තමයි. අපි හැමෝම වෙනුවෙන් අපේ පවුල් වල මිනිස්සු මිල කරන්න බැරි දේවල් කරනවා. එහෙම කළා කියල ඒ දේවල් වලට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනෙද? ඒ වෙනුවෙන් කරන්න ඕනේ තමන් සමාජයේ හොඳ තැනකට ගිහින් ඒ අයවත් රැක බලාගන්න එක. ඔයාගේ සහෝදරයා ඔයාට සමාජයේ ඉහල ස්ථරයකට යන්න කිසිම උදව්වක් කරලා තියන බවක් මේ කතාව ඇතුලේ නම් පෙන්න නැහැ. එයා කරලා තියෙන්නේ ඔයාව පාවිච්චි කරලා තියන එක.

    මෙතන ප්‍රශ්නේ ඔයාට තමන්ගේ කියල කිසිම ආත්ම ශක්තියක් ආත්ම විශ්වාශයක් නැති කමයි. ඔයා අභියෝගයක් බාර අරගන්න සූදානම් නැහැ ඔයාගේ ජිවිතේ ඔයාට ඕනේ විදියට වෙනස් කරගන්න. කිසිම ඔයා බොහොම සම්ප්‍රදායික පිරිමියෙක් වගේ අන්තිමට කියනවා ගෙදරට ගැලපෙන ගැහැණු ළමයෙක්ව තමයි මට බඳින්න වෙන්නේ කියල. ඇත්තටම මල්ලි ඔයා වගේ කෙනෙක් ඔයාට අම්ම කෙනෙක් වගේ සලකපු අර ගැහැණු ළමයට වැඩක් නැහැ. ඔයා මම හිතන්නේ ඔයාගේ පවුලට මිසක ඔයාගේ ගැහැණු ළමයට නම් කවදාවත්ම ආදරය කරලා නැහැ.තරහ වෙන්න එපා. තිත්ත උනත් මේක තමයි ඇත්ත.

    Agreed....:yes::yes::yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    9 hours baluwa oi eka digata... comment ekka mulu cn1ma..:P:P sick gahala inne :yes::yes:. as 2th danawa... we wish you KPZ ad KM for bright future...!!!!!!!!!!! :love::love::love:
     
    Last edited: