KPZ ගැන කතාවක්

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    423
    83
    Nugegoda
    අනාගතය සතුටින් මැරෙනකම්ම අම්මාගේ ආශිර්වාදය ඇතිව km එක්ක මැරෙනකම්ම සතුටින් ඉන්න ලැබේවා කියලා පතනවා
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,105
    6,826
    113
    ගග අද්දර
    ඉදල ඉදල හොද අවසානයක් තියන කතාවක් කියෙව්වා. ඉක්මනට බැදල ෆොටෝ එකක් දාපන් හොදේ...
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මචං උබට මාර ඉවසීමක් තියෙන්නේ. එක නිසාම වෙන්න ඇති මේ කතාවත් මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් උනේ.. සිංහල සමහර තැන්වල අවුල් උනාට ඒවා nothing...​