KPZ ගැන කතාවක්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මම ඔයාව දැක්ක පළවෙනි දවසෙ නිකමටවත් හිතුවෙ නැහැ ඔයා මට අයිති දෙයක් කියල. මම හිතුවෙ ඔයා වෙනත් කට හරි අයිති වෙලා ඇති කියල.ඒත් දවසින් දවස ඔයව දකිනකොට මට ඔයා ගැන ආස හිතුනා.ඒත් මම හිතුවෙ නැහැ මට ඔයව ලබාගන්න පුලුවන් වෙයි කියල.
    ඔයා මගේ යාළුවත් එක්ක කථා කරනකොට මට දුක හිතුනෙ නැහැ.ඔයා සතුටින් ඉන්නව බලල මම සතු‍ටු උනා.ඔයාගෙ හිනාව බලන්න තියෙන අසාවට මම ඔයාලට හොරෙන් ඈත ඉදන් ඔයා දිහා බලන් හිටියා.ඔයා මගෙ යාළුවත් එක්ක බස් එකේ නැගල යනකම්ම මම බලන් හිටිය.
    වැස්සෙ ඔයා කුඩේ යට ඉන්නකොට මම වැස්සෙ තෙමි තෙමි ඔයා දිහා බලන් හිටිය.ඒ මගේ හිතේ තියෙන දේ ඔයාට කියාගන්න බැරිකමට,ඔයගෙයි තව කෙනෙකුගෙයි හිත රිද්දන්න බැරි කමට.
    ඔයා මන් දිහා බලනකොට මට දනිච්ච සතුට මට කියන්න වචන නහැ.ඔයා දවසක් මාත් එක්ක කතා කලා. කිසිම දෙයක් නොතිබුනු මගේ ජීවිතේ මම වැඩියෙන්ම සතු‍ටු උනේ එදා.
    අපේ class party එක දවසෙ ඔයා මත් එක්ක ගොඩාක් කතා කලා. අපි එදායින් පස්සෙ ආයිත් හම්බවෙන්නෙ නති බව මම දැනන් හිටියා. class party එක වෙළාවෙ ඔයා මට ඔයගෙ කරාබු දෙක දුන්නට ඒක තියාගන්න තරම් හිතට හයියක් නොතිබුනු නිසයි අයිත් ඒක මම ඔයට දුන්නෙ.
    එදා දවසෙ තරම් මට වෙන කවදාවත් නිදා ගන්න අමාරු උනේ නැහැ. ආයිත් ඔයාව දකින්න ලැබෙන්නෙ නැති බව මතක් වෙන මතක් වෙන සැරේට මට අඩුනා.
    ඔයාව නොදැක අවුරුද්දක් ගෙවුනා. ඒ කාලෙ ඇතුලත මට දැනගන්න ලැබුනා ඔයා මගේ යාලුවව දාල ගියා කියල.එහෙම උනේ මන් හින්ද කියලත් මම දැන ගත්තා.
    හරියටම අවුරුද්දකට පස්සෙ ඔයාගෙන් call ඒකක් ආවා. එවෙලෙ ඔයා මට කිව්ව වචන පේලිය මට කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ.
    එදා ඉදන් අවුරුදු දෙකක් අපි නොදැක ආදරේ කලා.දැන් අපේ ආදරේට අවුරුදු හතරයි.
    අද මම මෙතන ඉන්නේ ඔයා නිසයි.ඔයගෙ ආදරේ නිසයි.මගේ අම්මට පස්සේ මට දෙවනි අම්ම උනේ ඔයයි.මගේ ජීවිතේ මට තිබ්බ එකම හීනෙ ඔයයි. ඒ හීනෙ දැන් හැබෑ වෙලා ඉවරයි.
    මම හැමදාටම ඔයාට අදරෙයි. ඔයා දැන් මගේ විතරමයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :( :baffled: :dull: :oo: :nerd: :growl: :shocked: :sorry: :eek: :cool: :cool: :cool: :love: :love: :love: :love: :love:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ado paya 4k thisse kiyeuwa.. dan thamai kiyawala iwara une bn... supiri kathawa
    11.gif
    11.gif
    :love::love:
    8:30pm idala kiyavanava ban thama kiyanava adenava ban
    ඔක්කොම කියවපන් මචං.. මේ කතාවේ අවසානය තවම ලිව්වේ නැහැ :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    වටිනව සේරම කොටස් 24 ම එකට කියෙව්ව උබ නිසා !!! රෙප්+
    පට්ටම් කතාවක්. පිටු 70ම කෙලල ඇරිය එක හුස්මට :):):)
    නැත්තන් මේ thred එකේ පිටු 350ක් අස්සේ කොහෙ හොයන්නද කොටස් 24ක් :rofl:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අම්මෝ කොටස් 24යි නේද ? ඔක්කොම කියෙව්ව MiyuB ගේ pdf එකෙන්. ඔක්කොම ඒකේ තියෙන්න ඇති නේ ? :)
    KPZ ඇත්තමයි තෝව උස්සල පොලොවේ ගහනවා !! අරකි වෙන මිනිහෙක්ව බැන්ද නං :growl:

    පුදුම දුකක් තරහක් ආවේ උබ තීරන ගත්තු විදියට.:angry::angry:
    අනේ මන්ද ඒ කෙල්ලගේ දෙමව්පියෝ රත්තරං :rolleyes:

    මංදා ! උබ දැන්වත් මොලෙන් වැඩ කරහන්.
    අන්දින්න එපා ඕයී ගොනාට දැන්වත් :angry:

    උබ කතාව මැද්දේ ලේ පිච්චුව මගේ අම්බානකට. ඒත් ආසවෙන් කියෙව්වා !

    උබ අච්චර ඇන්දුන එක පුදුමයි අවංකවම :rolleyes:

    එක අතකින් හිතෙනවා o/l කාලේ දෙමාපියන් අපෙ ලව් හුට පට වලට කැමති නැත්තේ ඇයි කියලාත්..
    උබ කොච්චර අප්සැට් වැඩ කරලද
    :angry:

    මට නෑ ඔහොම කෙල්ලේක් ශික්.කොහොමත් කෙල්ලෙක් නෑ. මේ වගෙ එකක් සෙට් වෙන්නෙත් නැති වෙයි. තොට හම්බුනම ඒකිට දස වද දුන්න නෙ දැන දැන. මාර හිතක් ඕක එල්ලපන් බිත්තියේ :angry:

    සොරි බං මට හිනා වෙලා කතා කරන්න හිතෙන්නේ නෑ තාම මලෙන් ඉන්නේ:angry::angry::angry:

    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Maara kathawa machan :shocked::shocked: sirawata marama kathawak oyage story eka nam :D

    4am wenakal mulu story ekama kiyewwa, oya nam machan maarama lucky porak sirawata me wage kenek wa labenna :D kawadawath nathi karaganna epa machan :yes: :yes: mehema kenek wa labenne daahen ekkenekuta wage, pin karanna ona machan :yes: :(

    ube habai samahara wada nam ayya kanata gahanna hithuna kiyawanakota :P :angry: :P

    mekata nam godak pin :P thread eka hara hara indala epa una :P :D
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මචන් සිරාවටම පට්ට කතාවක් බන්... මේ සර්ව පිත්තල ලෝකේ ඔය වගේ ආදර කතාවක් හම්බෙන්නේ බොහෝ ම කලාතුරකින්.... ඊයේ රැ බන් මට මේ කතාව සෙට් වුණේ කියවන්න..උඹ නම් පට්ටම වාසනාවන්ත පොරක් බන්..ඔය වගේ කෙල්ලේක් ලබන්න පින් කරන්න ඕනේ...උඹලා දැන් බැඳලා නේද..? ඔය ආදරේ මැරෙන තුරාවට ම නොවෙනස් ව පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා බන්..ආදරේ කළ කාලේ වගේම බැන්දට පස්සේත් ඒ වගේම ප්‍රශ්න එයි...ඒවට දෙන්න ම එකතු වෙලා මුණ දීපන්...එදා කළා වගේ මෝඩ වැඩ කරන්න එපා..කවදාවත් ඔය වගේ ආදරය කරන කෙල්ලේක් ව අඩවන්න එපා කොල්ලෝ..උඹට කවුරු නැතත් එළකිරියේ කොල්ලෝ ටික ඉන්නවා..මොන ප්‍රශ්නයක් ආවත් අපි ඉන්නවා බන්..ඔය වගේ සිරා ආදර කතාවකට බොක්කේන්ම සප් එක දෙනවා බන්..සුබ පතනවා කොල්ලෝ සාර්ථක ම සාර්ථක යුග දිවියකට......!!!!!