aluthma thathwe mama hithanne kiyana ekak nethi weiඅලුත්ම තත්වේ නම් දන්නේ නෑ,පරණ තත්වේ නම් දන්නවා
aluthma thathwe mama hithanne kiyana ekak nethi wei
සොරි බං මට හිනා වෙලා කතා කරන්න හිතෙන්නේ නෑ තාම මලෙන් ඉන්නේ![]()




e mokatadaසොරි බං මට හිනා වෙලා කතා කරන්න හිතෙන්නේ නෑ තාම මලෙන් ඉන්නේ![]()
අම්මෝ කොටස් 24යි නේද ? ඔක්කොම කියෙව්ව MiyuB ගේ pdf එකෙන්. ඔක්කොම ඒකේ තියෙන්න ඇති නේ ?
KPZ ඇත්තමයි තෝව උස්සල පොලොවේ ගහනවා !! අරකි වෙන මිනිහෙක්ව බැන්ද නං
පුදුම දුකක් තරහක් ආවේ උබ තීරන ගත්තු විදියට.
අනේ මන්ද ඒ කෙල්ලගේ දෙමව්පියෝ රත්තරං![]()
මංදා ! උබ දැන්වත් මොලෙන් වැඩ කරහන්.
අන්දින්න එපා ඕයී ගොනාට දැන්වත්
උබ කතාව මැද්දේ ලේ පිච්චුව මගේ අම්බානකට. ඒත් ආසවෙන් කියෙව්වා !
උබ අච්චර ඇන්දුන එක පුදුමයි අවංකවම
එක අතකින් හිතෙනවා o/l කාලේ දෙමාපියන් අපෙ ලව් හුට පට වලට කැමති නැත්තේ ඇයි කියලාත්..
උබ කොච්චර අප්සැට් වැඩ කරලද
මට නෑ ඔහොම කෙල්ලේක් ශික්.කොහොමත් කෙල්ලෙක් නෑ. මේ වගෙ එකක් සෙට් වෙන්නෙත් නැති වෙයි. තොට හම්බුනම ඒකිට දස වද දුන්න නෙ දැන දැන. මාර හිතක් ඕක එල්ලපන් බිත්තියේ
සොරි බං මට හිනා වෙලා කතා කරන්න හිතෙන්නේ නෑ තාම මලෙන් ඉන්නේ



