Krav Maga සමග ඇට තලමු

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    මචන් ක්ලාස් ෆීස් එහෙම කොහොම ද? ගුටි කන්න ත් ඕනෙද පුහුණු වෙද්දී. කරටි පංති එපා වුනේ මාස්ටරයගෙන් ගුටි කන්න බැරුව.බැරිම තැන ඌට දුන්න දවසක් පුටුවකින් ....සිහිය නැති වෙන්න.
     
    • Haha
    Reactions: Tz4400

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචන් ක්ලාස් ෆීස් එහෙම කොහොම ද? ගුටි කන්න ත් ඕනෙද පුහුණු වෙද්දී. කරටි පංති එපා වුනේ මාස්ටරයගෙන් ගුටි කන්න බැරුව.බැරිම තැන ඌට දුන්න දවසක් පුටුවකින් ....සිහිය නැති වෙන්න.

    Lol guti kanna wenawa. Denna or gang attack karanawa.
    Guti kanna bari nam ena eka therumak na. Paredi guti kanna unoth epa kiyanna da :D

    2500i maseta
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    guti noka karanna martial art meloke na habai uba oya kiyana widihata master gahanwa nam ethana awulak thiyanawa.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Lol guti kanna wenawa. Denna or gang attack karanawa.
    Guti kanna bari nam ena eka therumak na. Paredi guti kanna unoth epa kiyanna da :D

    2500i maseta

    Master was showing his talents by attacking new comers....now,You got my point
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    කියෝකුශින්, වුශු, කරතේ දෝ, ජීට්, නින්ජිට්සු,ශෝටෝ කාන්, ටෛකොන්ඩූ,ජූඩෝ,ජිවු ජිට්සූ , අංගම්පොර,.... එකී නොකී බිස්නස් වලින් එකක් Krav නොවේවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කියෝකුශින්, වුශු, කරතේ දෝ, ජීට්, නින්ජිට්සු,ශෝටෝ කාන්, ටෛකොන්ඩූ,ජූඩෝ,ජිවු ජිට්සූ , අංගම්පොර,.... එකී නොකී බිස්නස් වලින් එකක් Krav නොවේවා.

    Not a business banz,
    I also did some wushu back then, but this is clearly different. I wouldn't recommend it unless it is worth it
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    කියෝකුශින්, වුශු, කරතේ දෝ, ජීට්, නින්ජිට්සු,ශෝටෝ කාන්, ටෛකොන්ඩූ,ජූඩෝ,ජිවු ජිට්සූ , අංගම්පොර,.... එකී නොකී බිස්නස් වලින් එකක් Krav නොවේවා.

    ඒක නම් ලන්කාවෙ කරුමෙ බන්. ගොඩක් එව්වා බැලුවම වෙනකොහෙ හරි රටක organization එකක affiliated ඒත් හොයල බැලුවම ලන්කාවෙ උගන්නන අය වෙන මොකක්හරි කලින් කරල අර අය ගාව පොඩි කාලයක් train වෙච්ච අය. රට ඉදල ආපු සමහරු නම් එහෙදි හරියට ඉගෙනගෙන තියනව අනෙක් අය නම් ගොඩක් වෙලාවට එහෙම නෑ. මන් නම් ගම් කියන්නෙ නෑ ඔය කට්ටියගෙ ඉතිහාසය හොයල බලන්න අවුරුදු 2-3 ට කලින් කරේ වෙන martial art එකක්. ඊට පස්සෙත් සමහරු short term course follow කරල තියෙන්නෙ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රට දැන් යන විදියට මතු ආරක්ෂාවට මටත් දැනගන්න හිතුනා

    මචන් ෆි එක කියාද ?
    මාසෙට දවස් කියාද ?
    සෙස්න් එකක් කොච්චර වෙලා කරනවාද ?
    මුකුත්ම දැන් නැති එකෙක් අවාම කවද ට්‍රේන් කරන්නේ ?
    ලොකු ක්‍රව්ඩ් එකක් ඉන්නවාද ? කට්ටිය ෆ්ර්න්ද්ලිද?
    විශේෂ ඇදුම් මොනා හරි ගන්න ඕනෙද ?

    තව අලුතෙන් එන එකෙට දැනගන්න මොනා හරි දෙයක් තියනවා නම් කියන්න
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    රට දැන් යන විදියට මතු ආරක්ෂාවට මටත් දැනගන්න හිතුනා
    සිරාවටම, මේ හේතුව නිසාම තමයි මත ඉගෙන ගන්නේ. අවශ්‍ය තව අවම, මම කලේ මුලින්ම හෙව්වා most effective martial art types for skinny people. මොකද මම කෙට්ටු සහ ශරීර ශක්තිය අඩු කෙනෙක් නිසා.
    එතකොට අපු ඒවායින් මම shortlist කලාම ඉතුරු උනේ
    Jeet kun do
    Krav Maga
    WIng Chun

    මේවයින්, අඩුම කාලෙකින් ඉගෙන ගන්න පුළුවන් එකට තිබුනේ krav maga. සහ IF it is good for Israel army, it is good enough for me කියල හිතුන.

    මචන් ෆි එක කියාද ?
    Fee එක මාසෙට 2500/-. admission 2500/- ගන්නවා one time

    මාසෙට දවස් කියාද ?
    සතියේ බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා පන්ති තියනවා 6.30pm - 8.30pm උඹ කැමති නම් දවස් 3ම එන්න පුළුවන්. ගානේ වෙනසක් නෑ. මම යන්නේ බදාදා සහ සිකුරාදා මොකද weekend ගෙදර යන නිසා

    සෙස්න් එකක් කොච්චර වෙලා කරනවාද ?
    පැය 2ක් වගේ . කට්ටිය 6.00pm වගේ ඇවිල්ල practice කරනවා class පටන් ගන්නකන්

    මුකුත්ම දැන් නැති එකෙක් අවාම කවද ට්‍රේන් කරන්නේ ?
    කුන්චන සර් සහ තව Instructors ල කීප දෙනෙක් ඉන්නවා. කුන්චන සර් තම උගන්නන්නේ, හැමෝටම. අලුත් පරණ කියල වෙනසක් නෑ. අලුත්ම කට්ටියට සර් කියල දීල පස්සේ instructor කෙනෙක් දානවා train වෙන්න (punches blocks kicks වගේ ඒවා)

    ලොකු ක්‍රව්ඩ් එකක් ඉන්නවාද ? කට්ටිය ෆ්ර්න්ද්ලිද?
    සාමාන්‍යයෙන් 20ක් වගේ ඉන්නවා. වෙනස් වෙනවා මොකද බහුතරයක් ඔෆිස් කට්ටිය නිසා.ඔෆිස් වැඩ වැඩි දවසට සමහරු එන්නේ නෑ. හැමෝම හරිම frendly. ලොකු ලයින් නෑ. senior junior කියල වෙනසක් නෑ. ෆොරිනර්ස් ල කීප දෙනෙකුත් එනවා ඉගෙන ගන්න

    විශේෂ ඇදුම් මොනා හරි ගන්න ඕනෙද ?
    බොටම් එකයි, සැහැල්ලු ටි ෂර්ට් එකයි තමා මුලික. කැමති නම සපත්තු දන්නා පුළුවන්. මම නම් දානවා , කකුලට ලේසි නිසා. අමතරව මවුත් ගාර්ඩ් එකක් සහ ග්රෝයින් ගාර්ඩ් එකක් (බෝල් ගාර්ඩ් එකක්) ගෙන්න. (පොඩි ගානක් වෙන්නේ දෙකම). තව දාඩිය පිහිද ගන්න පොඩි ටවල් එකයි, වතුර බෝතලෙකුයි ඕන.

    තව අලුතෙන් එන එකෙට දැනගන්න මොනා හරි දෙයක් තියනවා නම් කියන්න.

    උගන්නන්න කලින් workout එකක් කරනවා. එක මට නම් ටිකක් අමාරුයි. :D, හැබැයි ඇඟට හොඳයි

    සාමාන්‍යයෙන් බේසික් කියල වෙනම කරන්නේ නෑ. පලවෙනි දවසේ ඉඳලම ටෙක්නික් උගන්නනවා,ගහන බේරෙන හැටි. ඒවා එක්කම පංච කික්ස් උගන්නනවා ඒ,ඒ, වෙලාවට.

    ඉගෙන ගන්න කෙනාට වැඩේ අහු උනේ නැත්තම් වෙනම උගන්නනවා.

    කියන්න ලොකු දෙයක් නෑ. පලවෙනි දවසේ ඇවිල්ල බලන් ඉන්න. ඊට පස්සේ සර් එක්ක කතා කරන්න. තමන්ට ගැලපෙනවා වගේ නම් දෙවැනි දවසෙ ඉඳල එන්න.

    වයස බේදයක් නෑ.
    ලිංග බේදයක් නෑ. ගෑනු පිරිමි දෙකම ඉන්නවා
    ඇඟේ ප්‍රමනේ බේදයක් නෑ. යෝදයෝ වගේ අයත් ඉන්නවා, පොඩි මිටි අයත් ඉන්නවා, මම වගේ කෙට්ටු කන්නාඩි දාන අයත් :nerd: ඉන්නවා

    මේ තියෙන්නේ අපේ මෑතකදී තිබ්බ workshop එක ගැන මම දැනුම් දෙන්න කරපු වීඩියෝ එක.

    උඹ එනවා නම් මට PM එකක් දාපං. මම contact details දෙන්නම්

    • Like
    Reactions: kalhara96

    තැන්ක්ස් මචන් විස්තර වලට මතු ආරක්ෂාවට අනිවාර්යෙන් ඔය වගේ දෙකට යන්න තමයි ඉන්නේ:baffled::baffled:

    මම යනකොට pm එකක් දාන්නම් හෙල්ප් එකක් දියන් :love::love: