Krav Maga සමග ඇට තලමු

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    රට දැන් යන විදියට මතු ආරක්ෂාවට මටත් දැනගන්න හිතුනා
    සිරාවටම, මේ හේතුව නිසාම තමයි මත ඉගෙන ගන්නේ. අවශ්‍ය තව අවම, මම කලේ මුලින්ම හෙව්වා most effective martial art types for skinny people. මොකද මම කෙට්ටු සහ ශරීර ශක්තිය අඩු කෙනෙක් නිසා.
    එතකොට අපු ඒවායින් මම shortlist කලාම ඉතුරු උනේ
    Jeet kun do
    Krav Maga
    WIng Chun

    මේවයින්, අඩුම කාලෙකින් ඉගෙන ගන්න පුළුවන් එකට තිබුනේ krav maga. සහ IF it is good for Israel army, it is good enough for me කියල හිතුන.

    මචන් ෆි එක කියාද ?
    Fee එක මාසෙට 2500/-. admission 2500/- ගන්නවා one time

    මාසෙට දවස් කියාද ?
    සතියේ බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා පන්ති තියනවා 6.30pm - 8.30pm උඹ කැමති නම් දවස් 3ම එන්න පුළුවන්. ගානේ වෙනසක් නෑ. මම යන්නේ බදාදා සහ සිකුරාදා මොකද weekend ගෙදර යන නිසා

    සෙස්න් එකක් කොච්චර වෙලා කරනවාද ?
    පැය 2ක් වගේ . කට්ටිය 6.00pm වගේ ඇවිල්ල practice කරනවා class පටන් ගන්නකන්

    මුකුත්ම දැන් නැති එකෙක් අවාම කවද ට්‍රේන් කරන්නේ ?
    කුන්චන සර් සහ තව Instructors ල කීප දෙනෙක් ඉන්නවා. කුන්චන සර් තම උගන්නන්නේ, හැමෝටම. අලුත් පරණ කියල වෙනසක් නෑ. අලුත්ම කට්ටියට සර් කියල දීල පස්සේ instructor කෙනෙක් දානවා train වෙන්න (punches blocks kicks වගේ ඒවා)

    ලොකු ක්‍රව්ඩ් එකක් ඉන්නවාද ? කට්ටිය ෆ්ර්න්ද්ලිද?
    සාමාන්‍යයෙන් 20ක් වගේ ඉන්නවා. වෙනස් වෙනවා මොකද බහුතරයක් ඔෆිස් කට්ටිය නිසා.ඔෆිස් වැඩ වැඩි දවසට සමහරු එන්නේ නෑ. හැමෝම හරිම frendly. ලොකු ලයින් නෑ. senior junior කියල වෙනසක් නෑ. ෆොරිනර්ස් ල කීප දෙනෙකුත් එනවා ඉගෙන ගන්න

    විශේෂ ඇදුම් මොනා හරි ගන්න ඕනෙද ?
    බොටම් එකයි, සැහැල්ලු ටි ෂර්ට් එකයි තමා මුලික. කැමති නම සපත්තු දන්නා පුළුවන්. මම නම් දානවා , කකුලට ලේසි නිසා. අමතරව මවුත් ගාර්ඩ් එකක් සහ ග්රෝයින් ගාර්ඩ් එකක් (බෝල් ගාර්ඩ් එකක්) ගෙන්න. (පොඩි ගානක් වෙන්නේ දෙකම). තව දාඩිය පිහිද ගන්න පොඩි ටවල් එකයි, වතුර බෝතලෙකුයි ඕන.

    තව අලුතෙන් එන එකෙට දැනගන්න මොනා හරි දෙයක් තියනවා නම් කියන්න.

    උගන්නන්න කලින් workout එකක් කරනවා. එක මට නම් ටිකක් අමාරුයි. :D, හැබැයි ඇඟට හොඳයි

    සාමාන්‍යයෙන් බේසික් කියල වෙනම කරන්නේ නෑ. පලවෙනි දවසේ ඉඳලම ටෙක්නික් උගන්නනවා,ගහන බේරෙන හැටි. ඒවා එක්කම පංච කික්ස් උගන්නනවා ඒ,ඒ, වෙලාවට.

    ඉගෙන ගන්න කෙනාට වැඩේ අහු උනේ නැත්තම් වෙනම උගන්නනවා.

    කියන්න ලොකු දෙයක් නෑ. පලවෙනි දවසේ ඇවිල්ල බලන් ඉන්න. ඊට පස්සේ සර් එක්ක කතා කරන්න. තමන්ට ගැලපෙනවා වගේ නම් දෙවැනි දවසෙ ඉඳල එන්න.

    වයස බේදයක් නෑ.
    ලිංග බේදයක් නෑ. ගෑනු පිරිමි දෙකම ඉන්නවා
    ඇඟේ ප්‍රමනේ බේදයක් නෑ. යෝදයෝ වගේ අයත් ඉන්නවා, පොඩි මිටි අයත් ඉන්නවා, මම වගේ කෙට්ටු කන්නාඩි දාන අයත් :nerd: ඉන්නවා

    මේ තියෙන්නේ අපේ මෑතකදී තිබ්බ workshop එක ගැන මම දැනුම් දෙන්න කරපු වීඩියෝ එක.

    උඹ එනවා නම් මට PM එකක් දාපං. මම contact details දෙන්නම්

    Bump
     
    කස්ටිය ගියාද අරුන අයියා එක්ක ඇට තලාගෙන ඔලු පලාගෙන කොඳු කඩාගෙන එන්න .... :shocked:

    පිස්සු නැත්නම් ශෝක් .... :growl::growl:

    අරුන නම් පුද්ගලා මගතොටදි හමුවිය හැකි බයානක පුදිගලයෙක් ලෙස නම් කරන්න ඕනෙ... :sorry:
    ඔන්න කොළඹ ඉන්න උබලට කියන්නෙ මුගෙන් පරිස්සම් වෙයල්ලා... :yes::yes: වාහනේ නවත්තලා ඇවිලා පාර මැද්දෙ පොලේ ගහල යයි .. :sorry::sorry:

    පාරෙදි නොදන්න අය එක්ක රණ්ඩුවට යන්න එපා ..:sorry: මමත් මේ දැන් හිතා ගත්තෙ ..:(
    කෙට්ටු පොඩි ඩයල් එක්ක නම් කොහොමත් එපා.. (විශේෂන් මතක තබා ගන්න.;)) :shocked::shocked:

    මේවා මතක තබාගෙන කොළඹ අසිරිය විදිමු .......:cool::cool:

    තව දෙයක් මෙහෙම පොරක් ගහන්න ආවොත් කට්ටිය එක පාර නෙලපල්ලා ...
    තමන්ගෙ අයටත් පහරවල් වදී කරන්න දෙයක් නෑ .. එක පාරට සෙට් එකක් පැන්නම් මෙයාලට උනත් මුකුත් කරගන්න බෑ .. හැබැයි පයින් ගහන්න යන්න එපා ..:yes:

    ආයිත් කියනවා කොඳු කඩාගෙන ඇට තලාගෙන අලුත් ඒවා ඉල්ලලා ත්‍රෙඩ් දන්න එපා .. බෑන් කරනවා වෝනිං නෑ. ඕ:rolleyes: ස්තූතී ..........;)

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    I'm just an innocent bystander :(
     
    Gayanpiya

    Member
    Jan 12, 2019
    5
    4
    0
    මචන් සාමාන්‍ය ගේමක් ගහගන්න (කාගෙන් හරි ගුටි කන එකෙන් බේරෙන්න ) කොච්චර කල් වගේ (දල වශයෙන්) ක්ලාස් යන්න ඕනද ?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    කලේ මුලින්ම හෙව්වා most effective martial art types for skinny people. මොකද මම කෙට්ටු සහ ශරීර ශක්තිය අඩු කෙනෙක් නිසා.
    එතකොට අපු ඒවායින් මම shortlist කලාම ඉතුරු උනේ
    Jeet kun do
    Krav Maga
    WIng Chun

    මේවයින්, අඩුම කාලෙකින් ඉගෙන ගන්න පුළුවන් එකට තිබුනේ krav maga.

    ඔතනින් skinny එවුන්ට නම් හොදම කියන්න පුලුවන් wingchun හැබැයි කිව්වත් වගේ ඉක්මනට ඉගෙන ගන්න නම් පුලුවන් එකක් නෙමෙයි. මොකද පොඩි සයිස් පොරක්ට ලොකු එකෙක් එක්ක හැප්පෙන්න නම් technique/speed සුපිරියටම තියෙන්න ඕන. Wing chun වල නිර්මාතෘ විදිහට සලකන්නෙ මෙහෙනින් වහන්සෙ කෙනෙක්. ඉතින් china වල ගෑනු කොහොමත් පොඩියිනෙ. ඒක හින්ද මේක හදල තියෙන්නෙම ලොකු බරක් නැති කෙනෙක්ට උපරිම බලය නිපදවන්න පුලුවන් විදිහට. හැබැයි ඕක කරන්න අමුතු ගුප්ත විද්‍යවල් නෑ body cordination තමයි. ඔය අනෙක් එව්වගෙ තියන විද්‍යාත්මකව පහදන්න බැරි නිල වගේ එව්වත් wing chun වල පිලිගන්නෙ නෑ. අනික මේක close combat system එකක් ලගට ගිහින් තමයි හැමදේම. ඉනෙන් උඩට kick කරන්නෙ නෑ( අලුතෙන් සමහර masters ල එහෙම එව්වා එකතුකරල කරනව හැබැයි මුලින්ම තිබ්බෙ නෑ) හොද තත්වෙකට එන්න අවුරුදු 5ක් විතර යනවා(මේවගෙ එකෙක් එක්ක හිටගෙන fight කරන එක හීනයක් තමන්ට හොදට grappling පුලුවන් නම් බිම දාගත්තොත් අවස්තාවක් තියෙයි). Workout කරල නෙමෙයි මරවන්නෙ. තනිකරම tecnique / partner training කරල. First grading එකම nonstop පැය 8ක් විතර යනවා. ඊට උඩ එව්වා දවස් ගනන් යනවා

    Krav maga කිව්වොත් ඕක පටන් අරන් තියෙන්නෙ army එක පුරුදු කරන්නනෙ. උන්ට කොහෙන්ද අවුරුදු ගනන් ඔව්වා කරන්න කාලෙ. හැබැයි සිවිල් වගේ නෙමෙයි army කියන්නෙ full time උන ගැනෙන training එකක් හම්බෙන සෙට් එකක්නෙ. ඉතින් krav maga වලත් ඔය concept එක එහෙමම තියනව. Workout කරනව උන ගැනෙන්න. Israel army එකට දෙන training එකෙන් 1/10 වත් civil එවුන්ට හම්බුවෙනවද දන්නෙ නෑ. Youtube තියනව හොයාගෙන බලපන් බලන් හිටියත් රිදෙනව. අනික krav maga කියන්නෙ ටිකක් අච්චාරුවක්. එක එක අවස්තාවට මුහුන දෙන්න තමයි උගන්වන්නෙ. මේක ලේසි මේක සරලයි හැබැයි work out වලින්ම තමයි force එක හදාගන්න වෙන්නෙ. Army වල පිම්බම විසිවෙන අපි වගෙ හිපාටුවො නෑනෙ. ඉතින් උන්ට ඕක අදාල නෑ.
    Krav maga නම් පලවෙනි දවසෙ ඉදලම අතපය තැලීම සාමන්‍ය දෙයක්. Wingchun නම් පිලිවෙලකට කාලෙත් එක්ක තමයි ගුටිකන්න වෙන්නෙ.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචන් සාමාන්‍ය ගේමක් ගහගන්න (කාගෙන් හරි ගුටි කන එකෙන් බේරෙන්න ) කොච්චර කල් වගේ (දල වශයෙන්) ක්ලාස් යන්න ඕනද ?

    4-5 months
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මචං මම ඕක ගැන දැනගත්තේ අද මේ ත්‍රෙඩ් එකෙන් උනාට මගේ ඇගෙත් තියෙන්නේ ඕක... ඒ කියන්නේ වැදපන් කකුල් දෙකට දුවපාාාාන්.....
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මචං මම ඕක ගැන දැනගත්තේ අද මේ ත්‍රෙඩ් එකෙන් උනාට මගේ ඇගෙත් තියෙන්නේ ඕක... ඒ කියන්නේ වැදපන් කකුල් දෙකට දුවපාාාාන්.....

    ඕක හැමතැනටම හරියන්නෙ නෑනෙ බන්. උබ කොච්චර වැඩ්ඩෙක් වුනත් ලෝකෙ කොහෙහරි උබට උබට ගහන්න එකෙක් ඉදියි. එහෙමයි කියල උබ මුකුත්ම නොකර හිටියොත් උබට ගහන්න එවුන් රට වටේම ඉදියි. අර සමහර එවුන් කියන්නෙ තුවක්කුවක් අරන් ආවම ඔක්කොම ඉවරයි කියල ඒත් martial art එකක් කරපු එකෙක්ට තුවක්කුවෙන් කරන දේ නිකන් එකෙක්ට ගඩොල් භාගෙකින් කරන්න පුලුවන් කියල මතක තියාගනින්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    මමත් කතාව කරා 2500ක් ක්ලාස් එකට... ලොකු ලොකු රොකට් සයන්ස් නෑ... පැන්න ගමන් අනිත් එකට නෙළුව මම මාරු වුනා එච්චරයි.. යන්න බැරි උන ක්ලාස් එකට.. පොර නම් කිව්වේ ශේෂන්ස් 4ක් වගේ කරද්දී ගේම ගොඩ දාගන්න පුළුවන් කියල
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මමත් කතාව කරා 2500ක් ක්ලාස් එකට... ලොකු ලොකු රොකට් සයන්ස් නෑ... පැන්න ගමන් අනිත් එකට නෙළුව මම මාරු වුනා එච්චරයි.. යන්න බැරි උන ක්ලාස් එකට.. පොර නම් කිව්වේ ශේෂන්ස් 4ක් වගේ කරද්දී ගේම ගොඩ දාගන්න පුළුවන් කියල

    :shocked::shocked::shocked: