KrAzY_iN_LuV කියන්නෙ නපුන්සකයෙක් ද?

Status
Not open for further replies.

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    Adu kala kena penakota, kawru waradi kalath rep adu karanna ba ne.
    adu kaloth e kenata awith fake ID eken kunuharpa gahai nikan moda kama pradarshanaya karai. Enisa - rep dena eka prashnayak nemei.

    Namuth eka anawashya widiyata kalli gahila or wena yam aramunak sandaha wishala leda deela thiyanwa kiyala therunoth e wenuwen action gannwa.
    :yes::yes::yes::yes:
    maddata panala me wage probs ikmanata solve karala denawata thank u wewa...!! :yes::yes::yes::D
     
    Adu kala kena penakota, kawru waradi kalath rep adu karanna ba ne.
    adu kaloth e kenata awith fake ID eken kunuharpa gahai nikan moda kama pradarshanaya karai. Enisa - rep dena eka prashnayak nemei.

    Namuth eka anawashya widiyata kalli gahila or wena yam aramunak sandaha wishala leda deela thiyanwa kiyala therunoth e wenuwen action gannwa.
    - rep dena eka prashnayak nemei.:yes::D

    Namuth eka anawashya widiyata kalli gahila or wena yam aramunak sandaha wishala leda deela thiyanwa kiyala therunoth e wenuwen action gannwa.
    අන්න ඒකවත් කරන්න-නැත්තං මේ ක්‍රමය අයින් කරලාම දාන්න:lol:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    me X-Force kiyanne mokakda ban..?:D
    mokakhari trhead ekak demmada oyalawa handunwala dila apita...poddak ea thread eka pennan mata balanna...man danne nehe ekai..:D
    man mechchara kal hithan hitiye oka mokakhari Website ekakin hadaganna avatar ekak kiyala...:rolleyes:

    ekiwwe apita oni name eka dala pata wenas karala code eka ganna puluwan thenakin hadaganna ethi kiyala:Dmokada okkoma eka wagene...:rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    GT ta thaama site eka wenuwen inna ewwungei site eka kana ewwungei wenasa therune ne!:nerd:

    ඔවු..සමහර විට ඇත්ත වෙන්න පුලුවන්.මොකද සමහර දේවල් තේරුම්ගන්න කාලයක් යනවා.
    කෙසේවෙතත්,මේ නිකංම් බැනුමක්-ඍන රෙප් කතාවක් කියලා මට තේරුනෙත් ටිකක් වෙලා යද්දි.ඒවා ඉතාම සාමාන්‍යයි.

    පලි-,මේ තරම් ඉක්මනින් (සමහර)සාමාජිකයන්ගේ දුක්ගැනවිලි බලනවාට ජිටී අය්යට ස්තුති කරමු!;)

    mata elakiri ekata wada dayaka ayagei, nowena ayaganai 100% nathath honda adahasak thiyanwa.
    Samaharu mukuth nodana, thama asa athi de matha nigamanayanta awith innwa. Mata ewa wenas karanna kalaya yodawanna awashya na. ;) lolz
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ආයිත් ලොකු වලියක පෙරමග සලකුනු වගේ......:confused::confused:

    ඉහත කමෙන්ට් එකට පහත රෙප් ලබදුන් යාලුවට ගොඩක් පින්.....ඔයාට සැපවත් අනාගතයක් ලැබේවා.........!!!!!!

    6dr9ya.jpg

    මෙකදුන්නෙ කමෙන්ට් එකෙ නම සදහන් කෙනාමද කියන්න මම දන්නෙ නෑ....මොකද වෙන අයගෙ නම් වලින් රේප් දෙන පින්වන්තයොත් මෙතන ඉන්නවනෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉහත කමෙන්ට් එකට පහත රෙප් ලබදුන් යාලුවට ගොඩක් පින්.....ඔයාට සැපවත් අනාගතයක් ලැබේවා.........!!!!!!

    6dr9ya.jpg

    මෙකදුන්නෙ කමෙන්ට් එකෙ නම සදහන් කෙනාමද කියන්න මම දන්නෙ නෑ....මොකද වෙන අයගෙ නම් වලින් රේප් දෙන පින්වන්තයොත් මෙතන ඉන්නවනෙ

    appata me mokada ban meeeeeeeeee
     
    • Like
    Reactions: anrdeknyke

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඉහත කමෙන්ට් එකට පහත රෙප් ලබදුන් යාලුවට ගොඩක් පින්.....ඔයාට සැපවත් අනාගතයක් ලැබේවා.........!!!!!!

    6dr9ya.jpg

    මෙකදුන්නෙ කමෙන්ට් එකෙ නම සදහන් කෙනාමද කියන්න මම දන්නෙ නෑ....මොකද වෙන අයගෙ නම් වලින් රේප් දෙන පින්වන්තයොත් මෙතන ඉන්නවනෙ
    ඔන්න මචං උඹට මම දැන් +රෙප් එකක් දුන්නා :yes:
    දැන් හරිනේ, මගේ නම දාල දිලා තියෙන්නේ කවුද කියල GT අයියාගෙන් අහගන්න!!:)
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ආහා....මේ එක ඍණ...බිබික්කමක් හින්දාද මේ ත්රෙඩ් එකක් දාගෙන ලොකු කතාව:lol:සමාවෙන්න අපි ගියා...
    (මට මේ වගේ සිද්ධි සිය ගානක් කියන්න පුලුවන්...අනේ සෝමේ:P
    හා!! :D
    අනිත් දවසේ රිප්ලයි කරන්න කලින් ඇස් ඇරලා හොදට කියවලා රිප්ලයි කරන්න ගුඩ් ලක්:yes:
     
    • Like
    Reactions: shammee
    Status
    Not open for further replies.