puluwan ekek mata rep points 2k dala kotuwa Nil karala denna
Adu kala kena penakota, kawru waradi kalath rep adu karanna ba ne.
adu kaloth e kenata awith fake ID eken kunuharpa gahai nikan moda kama pradarshanaya karai. Enisa - rep dena eka prashnayak nemei.
Namuth eka anawashya widiyata kalli gahila or wena yam aramunak sandaha wishala leda deela thiyanwa kiyala therunoth e wenuwen action gannwa.

- rep dena eka prashnayak nemei.Adu kala kena penakota, kawru waradi kalath rep adu karanna ba ne.
adu kaloth e kenata awith fake ID eken kunuharpa gahai nikan moda kama pradarshanaya karai. Enisa - rep dena eka prashnayak nemei.
Namuth eka anawashya widiyata kalli gahila or wena yam aramunak sandaha wishala leda deela thiyanwa kiyala therunoth e wenuwen action gannwa.

maddata panala me wage probs ikmanata solve karala denawata thank u wewa...!!![]()

mokada okkoma eka wagene...
puluwan ekek mata rep points 2k dala kotuwa Nil karala denna

maddata panala me wage probs ikmanata solve karala denawata thank u wewa...!!![]()

GT ta thaama site eka wenuwen inna ewwungei site eka kana ewwungei wenasa therune ne!![]()
ඔවු..සමහර විට ඇත්ත වෙන්න පුලුවන්.මොකද සමහර දේවල් තේරුම්ගන්න කාලයක් යනවා.
කෙසේවෙතත්,මේ නිකංම් බැනුමක්-ඍන රෙප් කතාවක් කියලා මට තේරුනෙත් ටිකක් වෙලා යද්දි.ඒවා ඉතාම සාමාන්යයි.
පලි-,මේ තරම් ඉක්මනින් (සමහර)සාමාජිකයන්ගේ දුක්ගැනවිලි බලනවාට ජිටී අය්යට ස්තුති කරමු!![]()
lolzapi disagree wena deyak karaddi disapprove karanawa wagema honda deyak kalaama approv karannath onenedeemak da manda![]()

mata elakiri ekata wada dayaka ayagei, nowena ayaganai 100% nathath honda adahasak thiyanwa.
Samaharu mukuth nodana, thama asa athi de matha nigamanayanta awith innwa. Mata ewa wenas karanna kalaya yodawanna awashya na.lolz

ස්තුතියි!ආයිත් ලොකු වලියක පෙරමග සලකුනු වගේ......![]()
ඉහත කමෙන්ට් එකට පහත රෙප් ලබදුන් යාලුවට ගොඩක් පින්.....ඔයාට සැපවත් අනාගතයක් ලැබේවා.........!!!!!!
![]()
මෙකදුන්නෙ කමෙන්ට් එකෙ නම සදහන් කෙනාමද කියන්න මම දන්නෙ නෑ....මොකද වෙන අයගෙ නම් වලින් රේප් දෙන පින්වන්තයොත් මෙතන ඉන්නවනෙ
ඔන්න මචං උඹට මම දැන් +රෙප් එකක් දුන්නාඉහත කමෙන්ට් එකට පහත රෙප් ලබදුන් යාලුවට ගොඩක් පින්.....ඔයාට සැපවත් අනාගතයක් ලැබේවා.........!!!!!!
![]()
මෙකදුන්නෙ කමෙන්ට් එකෙ නම සදහන් කෙනාමද කියන්න මම දන්නෙ නෑ....මොකද වෙන අයගෙ නම් වලින් රේප් දෙන පින්වන්තයොත් මෙතන ඉන්නවනෙ

තෑන්ක්ස් බ්රෝ!!hari mama eka baluwa. Dan eke umba - rep eka dunna kiyala dala thiyenne.
mama check kala umba thama ehema dala thiyenne.
Dan umbamane - rep eka deela ehema post ekak dammata gema illanne ai?

හා!!ආහා....මේ එක ඍණ...බිබික්කමක් හින්දාද මේ ත්රෙඩ් එකක් දාගෙන ලොකු කතාවසමාවෙන්න අපි ගියා...
(මට මේ වගේ සිද්ධි සිය ගානක් කියන්න පුලුවන්...අනේ සෝමේ![]()

u expect authenticity from an unknown person who is posting on an internet message board.. how dumb are you?

Well said Bro!!mata elakiri ekata wada dayaka ayagei, nowena ayaganai 100% nathath honda adahasak thiyanwa.
Samaharu mukuth nodana, thama asa athi de matha nigamanayanta awith innwa. Mata ewa wenas karanna kalaya yodawanna awashya na.lolz