Krest Ezy Rice

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,129
    2,008
    113
    Colombo, Sri Lanka.
    rasa balanna ekak aran kawata kamak naha..habai itin digatama kawoth ara kiwwa wage ange jarawa leda bokaragena thama nathara wenna wenne..owa hena pilikakaraka..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    රහට කාල මැරිල ගියත් මොකද බං

    මම අපේ ගෙදර අයට කියන්නෙත් ඔහොමයි :D
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,126
    2
    10,766
    113
    Home Sweet Home
    රහට කාල මැරිල ගියත් මොකද නමයි , රහට කාල කාල විදවල තම මැරෙන්නේ :lol:

    රහට කාල මැරිල ගියත් මොකද බං

    මම අපේ ගෙදර අයට කියන්නෙත් ඔහොමයි :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    රහට කාල මැරිල ගියත් මොකද නමයි , රහට කාල කාල විදවල තම මැරෙන්නේ :lol:

    රහට කෑවොත්, විදවල මැරෙන්ඩෝන කියන එක අනිවාර්ය අවශ්‍යතාවයක්ද? පරම සත්‍යයක්ද?
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    math keels eke store eke thibila ezirice ekak order kara.


    hithuwe patta rice ekak kiyala


    haduwata passe mala jarawa oka


    rasam rahakuth awa.


    ape gedara ballata dunna okawath kaida kiyala balanna.


    Yako mu rasa kara kara kawane..


    Meka Dog food ekakda koheda..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    ඔය හුත්ත එක හැන්දයි කෑවේ තව පොඩ්ඩෙන් වමනේ දානවා. මලම ජරාවක්.
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    wadak ne oi bath uyala aai dehydrate karala karala thiyenne. iwwama kada wage melo rahak ne. rupiyal seeyaka haal kapan lunu tikak ihala eka hodai meeta wada