Kristin Kreuk actress

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    දන්නෑ බං :no: මං මේක දැම්මෙ දුලභ දර්ශනයක් නිසා. සාමාන්‍යයෙන් නිළියක් කියන්නෙ මේ ජාතියෙ පොතක් දැක්කත් වමනෙ දාන ජාතියක් :( proud non-readers ල ඉන්න කුලකෙනෙ.

    එහෙම නැ බං. Anne Hathaway දන්නවා නේද (dark knight trilogy එකේ cat woman) එකී electrical engineer කෙනෙක් පට්ටම meter එකක් ලු කියලා අහලා තියෙනව. Iq එකත් 170 හෝ ඉට වැඩි ලු. Hollywood වල ඉන්න හොඳම meter එකක් කියලා අහලා තියෙනව.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම නැ බං. Anne Hathaway දන්නවා නේද (dark knight trilogy එකේ cat woman) එකී electrical engineer කෙනෙක් පට්ටම meter එකක් ලු කියලා අහලා තියෙනව. Iw එකත් 170 හෝ ඉට වැඩි ලු. Hollywood වල ඉන්න හොඳම meter එකක් කියලා අහලා තියෙනව.

    :shocked:
    think i've been wrong all along then :sorry: y da fuck this isn't happening in sri lanka :eek: