Ksp 130 2011 hodada vitz

AkilaRT

Member
Aug 16, 2018
29
6
0
Colombo,Sri Lanka
මගේ ගාව මේකක් තිබ්බ. මම 2012 වගේ පාවිච්චි කලේ. වාහනේ තෙල් වැඩ කරේ 12-13 වගේ.
ඕවර්ටෙක් කරද්දී පවර් එක නම් මදි.

මම කිලෝමීටර් 30,000 ක් වගේ පාවිච්චි කල. සර්විස් කරා. ඒ ඇරෙන්න ලොකු ලෙඩක් නම් ආවේ නෑ. මම මේ කතා කරන්නේ 2011 ආපු කාර් එකක් 2012 පාවිච්චි කරපු එකක් ගැන.

හැබැයි දැන් වර්තමානයේ 2018 වෙනකොට මේ වාහන කිලෝමීටර ලක්ෂයෙන් එහා දුවලා තියෙන්නේ. ලෙඩ එන කාලේ තමයි ඉතින්. සර්විස් එක විතරක් කරලා දුවනවා කියලා හිතාගෙන ගන්න එපා.
 
Last edited:
  • Like
Reactions: Addin Aiya

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83

    2015 ekath eka loku wenasak thiyanwada bn
    Thel adu ai bn echarama 1000 cc neda
    Aluth eke nam thel karanwa kiyanwa neda hodata
     
    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka
    2015 ekath eka loku wenasak thiyanwada bn
    Thel adu ai bn echarama 1000 cc neda
    Aluth eke nam thel karanwa kiyanwa neda hodata

    1000cc නිසා තමයි තෙල් වැඩ කරනවා අඩු. වාහනේ පවර් එක මදි. එන්ජිම රේස් වෙනවා ඕනිවට වඩා. ඒකයි සීන් එක.

    1.3 එක නම් මිට වඩා තෙල් වැඩ කරනවා.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    2015 ekath eka loku wenasak thiyanwada bn
    Thel adu ai bn echarama 1000 cc neda
    Aluth eke nam thel karanwa kiyanwa neda hodata

    uba 2018 1000cc eke model code eka baluwoth ekath KSP130 ma thama. same engine. podi improvements karala thiyenewa efficiency eka wedi karanna. habay loku wenesak ne. podi engine lawata paguwoth thel karanawa. race kaloth loku engine tharan wath karanne ne.

    1300cc eka recommend karanna puluwan one welawaka.
     
    Ane mnda bn