KTM DUKE owners - help!

ramal123

Member
Feb 27, 2010
86
1
0
Sri Lanka
Bajaj does not make spareparts in most cases. They just outsource the manufacture of spareparts. What you get as genuine Bajaj is not in fact made by Bajaj either.

KTM duke වගේ පදින් අය කවුද ඉන්නේ?
spare parts ගන්න පුලුවන් කඩවල් මොනාද තියෙන්නේ කොළඹ අවට? KTM spare parts හදනේ Bajaj හින්දා සමහර Bajaj මොඩල් වල (Pulzerවගේ) parts Duke වලට දාන්න පුලුවන් කියලා කියනවා ඒක ඇත්තද?