තල ගුණේ;15139900 said:eka thama api kiwwe apith ekka ba kiwwe..
mata lawata ahuna angammana sumanath kiyanawa..![]()
ඒ වගේම උබට තව 1 දෙයක් අමතක උනා කියන්න
සුද්දාගේ රටේ ඉදන් උන්ට අපේ උන් නෙලද්දී චියර් කරන්න අපේ උන් හෙන සෙට් එකක් හිටියා
සිංහලෙන් අපේ උන් කෑගහනවා ඇහුනා..

පූස්;15138053 said:පට්ටම ග්‍රවුන්ඩ් සපෝර්ට් එකක් දුන්න England ඉන්න ලංකාවෙ කොල්ලො ටික