Kule vs Gavaskar

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පූස්;15137482 said:

තමා කොතරම් වැඩ්ඩෙක් වුවත් ආත්මාර්ථකාමී නොවිය යුතුය. තම සගයා, ජෙෂ්ඨයා රැක ගත යුතුය.
හිත හොඳ එකෙක් විය යුතුය. ^_^


:yes::yes::yes:
11.gif
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අනොල්ඩ් කීව බන් මේ තම සුනිල් ගවස්කාර්ගේ නයිට් වොච්මන් කියල...උට මාර කින්ඩිය...අනික තම සන්ජේ මන්ජෙකාර්...ඕකා විස්තර විචාරේ දෙනකොට අහපල්ලකෝ..මම නම් ස්ටාර් ක්‍රිකට් බලන්නේ වත් නෑ බන් :D:D:D


ඔන්න india මැච් එකකදි, ජඩෙජා වගෙ එකෙක් 3down ආවනම් ඔය පර indian බල්ලො කියයි.. හොද තිරනයක් කියලා. ඔක වෙන්න තිබුනෙ indian මැච් එකක් බන්. අනෙක බලහන්කො..අරු ඔවර 2ක් 3ක් ම කුලයට කින්ඩිය දැම්මා.අනෙක් කමෙන්ට්‍රර් (කට හඩ මත විදිහට නම් සුද්දගෙ නම මයික් හේස්මන්) ගවස්කාර්ට කින්ඩිය දානවා. අපෙ ආර්නොල්ඩ් අන්තිම මොහොතෙත් ගවස්කාරයට කින්ඩි කරනවා.
මෙක පොඩ්ඩක් බලපන් ඔය බල්ලගෙ විදිහ මතක් කරන්න..
කොහෙද බන් ආර්නොල්ඩ් කින්ඩිය දැම්මේ කුලයට? ඌ කින්ඩිය දැම්මේ ගවස්කාර්ට, නයිට් වොච්මන් ගේම් එක ගැහුවා නේද කියලා

අපෙ ආර්නොල්ඩ් අන්තිම මොහොතෙත් ගවස්කාරයට කින්ඩි කරනවා.

Misundertood. ruchira bro :D



Arnold නියම පොර :cool: ..කොල්ලෝ ground එකේ හොදට කලත් නැතත් උ commentary Box එකෙන් ඉදන් කොල්ලන්ව බේරනවා..අනික මෝඩ ආතල් දෙනවා නෙවේ නේ ..Logically කතා කරනවා :frown:



රොක්ස් කිව්ව විදියට මයික් තමා හිටපු අනිත් කමෙන්ටේටර් :yes::yes:
ටික වෙලාවකින් කමෙන්ටරි චේන්ජ් උනා. එතකොට ආනල්ඩ් ඇවිල්ල පට්ට ටෝක් ටිකක් දුන්න අන්තිම වෙද්දී :D අනික ආනල්ඩ් ආපු දවස් වල වගේ නෙමේ දැන් ඉන්ග්ලිෂ් එහෙම සෑහෙන්න හැදිලා. :yes: හොඳ කමෙන්ටේට්ර් කෙනෙක් වෙයි ඉස්සරහට :cool:
ගවස්කාර් මැච් එක ඉවර වෙලා රෙදි ටික අකුලලා පැත්තකින් එහෙම තියල පනින්න ඇති ළිඳට :P
සීන් එක වටේ ගිහින්. මිනිහට විලි ලැජ්ජාවයි
මේ පකිස්තාන් ෆෝරම් එකක තිබ්බ ත්‍රෙඩ් එකක පොස්ට් එකක්


Not one of Gavaskar's finest moments when he referred to Kulasekara as a night watchman and that it was a mistake sending him to bat above "proper" batsmen.

Kulasekara whom Gavaskar called as nightwatchman when he walked in, slams 51 from 30 balls, SL set for victory

දුක කියන්නෙ ESPN එකෙත් දාල :rofl:
The pinch-hitting night-watchman



Arnold Vs Gavaskar හුටපටේ අහපු එකෙක් මෙතන දාපල්ලකො, මැච් එක බලන්න බැරි උන එකෙ චිපාකෙ, :sorry::(


හොයල බලන්නන් බන්. රෙකොඩින් හම්බුනොත් දාන්නන්. තියෙනවනන් එකෙක් දාපල්ලා. :sorry::sorry::sorry:

වැඩි වෙලාවක් නෑ කියල කට ගන්න හම්බුනේ නා ගවයා ළිඳේ :rofl:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
meke 17.50 idan balapallaa :P:P
අනොල්ඩ් කීව බන් මේ තම සුනිල් ගවස්කාර්ගේ නයිට් වොච්මන් කියල...උට මාර කින්ඩිය...
:lol::lol::lol::lol:
ඔය ආනල්ඩ්ගෙ ආතල්. :D:D:baffled:
ගවයා හිටිය වෙලාවෙ කුලේ ආපු ගමන් වගේ කිව්වෙ කට කැඩිච්ච කතාව. :dull:
ඌ ඒක කිව්වා විතරයි කුලයා ඇරියා හතරක් දුක හිතෙන්න. අරිය ගමන් අර මයික් කිව්වා ආනල්ඩ්ගේ ටෝකම. ගවයාට කට උත්තර නෑ. ෆුල් හොල්මන්. කෙප්ප ගගහ හිටිය.:P
 
Jun 5, 2013
463
27
0
hehe chater oii sunila....mamanam waha kanawa ewalema..uu kiyala kataganna bari una ariya hatharak..anith sudu commentator puken hina una sunilata..iiya oiiii...chater.........



harsha bogle & ravi shasthri witharai indiawe ape pattata kata kerena ewun inne...
russelge & mike ge kindiyata aruta bada yanna athi..suddo monawa unath gon part danne na aththa piligannawa para indian karayo wage nemai..situation eka terum gannawa parana records unta wadak na :D
:rofl::rofl::rofl::rofl: