Kule vs Gavaskar

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Gentlmens Game. Gentleship by Kulasekara.
තමා කොතරම් වැඩ්ඩෙක් වුවත් ආත්මාර්ථකාමී නොවිය යුතුය. තම සගයා, ජෙෂ්ඨයා රැක ගත යුතුය.
හිත හොඳ එකෙක් විය යුතුය. ^_^
කුලේ තම විකට්ටුව පරදුවට තබා Danger End එක බලා නැවත හැරී දිවීම.
බලලම ඉන්න.



එංගලන්තය හොල්මන් කළ Hurricane කුලේ.

Alastair Cookගේ ටැක්ටිකල් ගේම් ප්ලෑන්ස් ඕවර දෙකකින් සුනු විසුනු කළ Hurricane කුලේ.
ඕන වෙලාවට ගහන මේ වගේ දෙතුන් දෙනෙක් හිටියනං හරි. Middle Order Playersල වැඩි වෙලා ඉන්නේ. :P
ගවස්කාර් ළිඳේ වැටුන හැටි බලන්න ඊළඟ වීඩියෝවෙන් ^_^



1005703_540046912698206_1196357422_n.jpg


සීන් එකට ඉන්දියන් කාරයන්ටයි පකිස්ලටයි සෑහෙන්න රිදිලා වගේ
මේ ඔය පික් එකට දාල තිබ්බ කොමෙන්ටුවක්

Indian Batsman will take revenge of Gavaskar's Awkard feeling :
Insha Allah..!
Lanka Brace yourself Pray not to have head to head with India else You'r Gone. !

Now they belongs to

60886591.png

:lol::lol::lol::lol::lol:

මට වැඩිපුර ඇහුනේ ළිඳට පත බෑ වෙන සද්ද.
ගවස්කාර්
ඇන්ඩර්සන්
කුක්
ජබුක් ජබුක් ගාල වැටුනේ
:P
උන්ගෙ ලයින් එක ටිකක් වැඩී.
මට පේන්න බැරි ඩයල් එකක් දැන් ඉන්න එවුන්ගෙන් ඇන්ඩර්සන් :dull::angry:
හොඳයි බහින්න දීපු එක.
:frown::frown:

ඇන්ඩර්සන් ගෙ පුරුද්ද තමා Sledge කරන එක. ඒ වගේම සංගාවත් ඇවිස්සුව. සංගත් ස්ලෙජ් කොරන්න දන්නෙම නැති එකා. :rolleyes:

රිටර්න් එකට සංගා රියල් විදියට ඇටෑක් කළා
ඇන්ඩර්සන්ගෙ 10th Over එකේ ගේම් කෝල් කරල, ලාස්ට් බෝල් එකට 4 මාක් කරලා නමල යැව්වෙ. නෝ කතා නෝ සිනා.:rolleyes:

000_ARP3551914.jpg

96544df9fcc045982cafd54a35b32831_large

sangakkara_champs_england_300.jpg

1358652316.jpg



හැමදාම වැඩේ කරන අපේ එදා ඉදල අද වෙනකන් හිටපු වීරයෙක් වෙච්ච සංගා ගැන නොකියා බෑනෙ.
බාගයක් ගැහුවෙ ඌ.:baffled:
මහේල එහෙම හොඳ පොරවල්.
වෙලාවකට ෆෝම් එකේ. වෙලාවකට නෑ.
No Offense.
දිනන වෙලාවට සතුටුයි. පරදින වෙලාවට දුකයි.
No Offense.
ශ්‍රීලාංකීයකමයි මනුස්සකමයි කියන්නෙ කවදත් එකට ගිය දෙයක්.
ඒ දේ තියගත්තම හොඳටම ඇති.
:cool::cool:
947053_539907986045432_352620_n.jpg






England vs Sri Lanka Full Highlights


Part 1
Part 2
Part 3
Part 4
Part 5
Full Video එක එකටම තියෙනවනන් එකෙක් දාපල්ලා
2.gif


සෑහෙන්න හිනා වෙලා පට්ට ෆන් එකක් ගත්ත මැච් එකක් තමයි ඊයෙ.:D:D:yes:
නැවත නැවතත් ජය ගන්නට වරම් ලැබේවායි පතමි.:cool:


සුපුන්. මෙහෙම කතාවක් ඊයේ මැච් එක ඉවර වෙලා කියනවා :D
සුද්දගේ සෙල්ලම සුද්දගේ ගෙදරදීම සුද්දටම අපේ කොල්ලෝ ගැහැව්වා;)

 
Last edited:

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනොල්ඩ් කීව බන් මේ තම සුනිල් ගවස්කාර්ගේ නයිට් වොච්මන් කියල...උට මාර කින්ඩිය...අනික තම සන්ජේ මන්ජෙකාර්...ඕකා විස්තර විචාරේ දෙනකොට අහපල්ලකෝ..මම නම් ස්ටාර් ක්‍රිකට් බලන්නේ වත් නෑ බන් :D:D:D
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සුද්දගේ සෙල්ලම සුද්දගේ ගෙදරදීම සුද්දටම අපේ කොල්ලෝ ගැහැව්වා;)
     
    • Like
    Reactions: rochel1977

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න india මැච් එකකදි, ජඩෙජා වගෙ එකෙක් 3down ආවනම් ඔය පර indian බල්ලො කියයි.. හොද තිරනයක් කියලා. ඔක වෙන්න තිබුනෙ indian මැච් එකක් බන්. අනෙක බලහන්කො..අරු ඔවර 2ක් 3ක් ම කුලයට කින්ඩිය දැම්මා.අනෙක් කමෙන්ට්‍රර් (කට හඩ මත විදිහට නම් සුද්දගෙ නම මයික් හේස්මන්) ගවස්කාර්ට කින්ඩිය දානවා. අපෙ ආර්නොල්ඩ් අන්තිම මොහොතෙත් ගවස්කාරයට කින්ඩි කරනවා.

    මෙක පොඩ්ඩක් බලපන් ඔය බල්ලගෙ විදිහ මතක් කරන්න..
     
    Last edited:

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    Arnold නියම පොර :cool: ..කොල්ලෝ ground එකේ හොදට කලත් නැතත් උ commentary Box එකෙන් ඉදන් කොල්ලන්ව බේරනවා..අනික මෝඩ ආතල් දෙනවා නෙවේ නේ ..Logically කතා කරනවා :frown:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඔන්න india මැච් එකකදි, ජඩෙජා වගෙ එකෙක් 3down ආවනම් ඔය පර indian බල්ලො කියයි.. හොද තිරනයක් කියලා. ඔක වෙන්න තිබුනෙ indian මැච් එකක් බන්. අනෙක බලහන්කො..අරු ඔවර 2ක් 3ක් ම කුලයට කින්ඩිය දැම්මා.අනෙක් කමෙන්ට්‍රර් (කට හඩ මත විදිහට නම් සුද්දගෙ නම මයික් හේස්මන්) ගවස්කාර්ට කින්ඩිය දානවා. අපෙ ආර්නොල්ඩ් අන්තිම මොහොතෙත් කින්ඩි කරනවා.

    මෙක පොඩ්ඩක් බලපන් ඔය බල්ලගෙ විදිහ මතක් කරන්න..

    කොහෙද බන් ආර්නොල්ඩ් කින්ඩිය දැම්මේ කුලයට? ඌ කින්ඩිය දැම්මේ ගවස්කාර්ට, නයිට් වොච්මන් ගේම් එක ගැහුවා නේද කියලා
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Arnold Vs Gavaskar හුටපටේ අහපු එකෙක් මෙතන දාපල්ලකො, මැච් එක බලන්න බැරි උන එකෙ චිපාකෙ, :sorry::(
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    සෑහෙන්න හිනා වෙලා පට්ට ෆන් එකක් ගත්ත මැච් එකක් තමයි ඊයෙ.
    නැවත නැවතත් ජය ගන්නට වරම් ලැබේවායි පතමි.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දිනනකොට වගේම පරදින කොටත් අපේ කොල්ලො එක්ක ඉන්න ඕන..
    උන් තරඟ පාවලාදෙන උන් නෙමෙයි..
    නියම කොල්ලෝ..