Kumar Sangakkara with Podi Malli and Chooti Malli

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අඩෝ සන්ගා පොඩි මල්ලිවයි චූටි මල්ලිවයි සෙකන්ඩ් කරලා පට්ට අතල් උත්තරයක් දුන්නේ බන් නියම චරිතයක් මේ ලොකෙන්න මම දැකපු ඩෙන්සිල් වොශිටනුත් පැත්තෙන් ඉන්නවා මගේ හදවතේ ඉතින්

මට පෙන්න බැහැ නෙත් එෆ් එම් බැලුම් ගල ,

උන්ට නගින්නේ නැහැ
කිසිම වැරැද්දක් කරන්නේ නැහැ
රහසින් වත් පව් කරන්නේ නැහැ

අඩුම ගනේ අනුගේ විවියොස් උස්සලා වොරට් මාක් මකලා බ්ලර් කරලා උන්ගේ ලොගො දලා උප් ලොඩ් කරන වගේ බලු වැඩ නම් කරන්නේ නැහැ ලොල්
 
after

Member
Sep 5, 2009
3,692
486

Moko uba Neth ekata ochara luv :lol::lol:

okey wena videos thiyanwa namm share karan kooo .. aduma gane sanga ge kotasa hari
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ සන්ගා පොඩි මල්ලිවයි චූටි මල්ලිවයි සෙකන්ඩ් කරලා පට්ට අතල් උත්තරයක් දුන්නේ බන් නියම චරිතයක් මේ ලොකෙන්න මම දැකපු ඩෙන්සිල් වොශිටනුත් පැත්තෙන් ඉන්නවා මගේ හදවතේ ඉතින්

    මට පෙන්න බැහැ නෙත් එෆ් එම් බැලුම් ගල ,

    උන්ට නගින්නේ නැහැ
    කිසිම වැරැද්දක් කරන්නේ නැහැ
    රහසින් වත් පව් කරන්නේ නැහැ

    අඩුම ගනේ අනුගේ විවියොස් උස්සලා වොරට් මාක් මකලා බ්ලර් කරලා උන්ගේ ලොගො දලා උප් ලොඩ් කරන වගේ බලු වැඩ නම් කරන්නේ නැහැ ලොල්

    ඇත්ත කියහන්. උඹ උන් එක්ක මලෙන් ඉන්නේ උඹත් අර කෙල්ලොන්ට වඳින වහලෙක් වගේ ඉන්න කැමති එවුන්ගෙන් එකෙක් නේද? :P
     
    • Like
    Reactions: Elysium

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇත්ත කියහන්. උඹ උන් එක්ක මලෙන් ඉන්නේ උඹත් අර කෙල්ලොන්ට වඳින වහලෙක් වගේ ඉන්න කැමති එවුන්ගෙන් එකෙක් නේද? :P

    Moko uba Neth ekata ochara luv :lol::lol:

    okey wena videos thiyanwa namm share karan kooo .. aduma gane sanga ge kotasa hari

    මම නම් ගැනු අයට කිසි කරදරයක් කරලා නැහැ මචං
    මුන් එක්ක කිසිම පුද්ගලික වුලක් නැහැ

    එත් මුන් මාර බොදිසත්වයෝ

    දැන් මු මේ ප්‍රොගැම් එක හොදට කරනවා

    ගැනු සීන් එහෙම හොදට කරනවා දව ගොන් බඩුවක් ප්‍රොගැම් එකට දාගේන අනුන්ගේ ගින්දර වලින් හම්බ කරන මිනිස්සු,

    උදා = මෙ ප්‍රොගැම් එක ගැනී දාගෙන තව මිනිස්සු ගොනා කරන්න ලොව් ටොක් සෙක්ස් ටොක්ස් දෙනවා අරු ඉතින් සික් එකේ නේ ඉන්නේ මාට්ටු, එ කියන්න වැරැද්දට අනුබලයක් නොමැතිව එක යට පත් වෙලා යන්නට මත්තෙන් ඒ වරැද්දට තවත් අඩිතාලමක් පෙලබවිමක් , එ වෙසිගේ ටොක්ස් වලින් එනවා, මම වරදිනම් එහෙනම් මම වඩිවෙන්නම් :love: