Kumburu

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,502
    242
    63
    කුඹුරක් හවුල් කාරයො වෙන් කරගන්න කොට වැඩිම අයිතිය තියෙන කොටස ඉඩමේ වැඩිම පළලක් තියෙන පැත්තෙන්ද වෙන් කරන්නේ...
    මිනින්දෝරුවෙක්ට ඕන විදියට ඉඩම මනින්න පුලුවන්ද...
    ඛුම්බුරු මනින විශෙශ ක්‍රමයක් තියෙද.....
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කුඹුරක් හවුල් කාරයො වෙන් කරගන්න කොට වැඩිම අයිතිය තියෙන කොටස ඉඩමේ වැඩිම පළලක් තියෙන පැත්තෙන්ද වෙන් කරන්නේ...
    මිනින්දෝරුවෙක්ට ඕන විදියට ඉඩම මනින්න පුලුවන්ද...
    ඛුම්බුරු මනින විශෙශ ක්‍රමයක් තියෙද.....

    Samanyawen, Watura ganna puluwan wena widiyata thamay bedanne.