කුඹුරක් හවුල් කාරයො වෙන් කරගන්න කොට වැඩිම අයිතිය තියෙන කොටස ඉඩමේ වැඩිම පළලක් තියෙන පැත්තෙන්ද වෙන් කරන්නේ... මිනින්දෝරුවෙක්ට ඕන විදියට ඉඩම මනින්න පුලුවන්ද... ඛුම්බුරු මනින විශෙශ ක්රමයක් තියෙද.....