Kung Fu Panda 3 ඉවසන්ඩ බැරි උන්ට

FighterFish

Member
Jun 13, 2015
225
25
0
Bogawanthalawa
Kung Fu Panda 3 ඉවසන්ඩ බැරි උන්ට

2016 ජනවාරි 29 වෙනිදා රිලීස් වුන kung fu panda 3 ඇනිමේෂන් එක ඇනිමේෂන් ලෝකෙට ආදරේ කරන උන්ට මාරම news එකක්.මටත් ඉවසන්ඩ බැරි උනා ඕයි ඔරිජිනල් එකක් එනකල්...:no::no::no:
එහෙම එවුන් තව ඉන්නවනම් :yes::yes::yes:

මෙන්න මේකට ගිහින් online බලපන්..කොපිය හොඳයි.විනාඩි 5ක් තියපන් බෆර් වෙන්න..:D:D:D
http://putlocker.is/watch-kung-fu-panda-3-online-free-putlocker.html

මේකේ තියෙනවා 720 කැමරා කොපියක්..සවුන්ඩ් ටිකක් එහෙ මෙහෙ වෙනවා.ඒ වෙලාවට පොඩ්ඩක් pause කරලා rewind කරපන්..එතකොට ශේප්..picture quality හොඳයි. direct download තියෙන්නේ.. 480 mb වගේ තියනවා..මේක open කලාම එන window එකේ පහලම තියෙන live link තුනෙන් එකකින් බාගනින්..:D:D:D
http://www.keeplinks.eu/p86/56d1865ec2840

ජය....!!